නීතිඥ පොලිස් පරීක්ෂකගේ පොත් දෙකක් නීතිඥ නියෝජ්‍ය පොලිස්පතිගේ අතට

ඔක්තෝබර් 1, 2020

 

පොලිස් පරීක්ෂක නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහය මල් වට්ටියට පිස්තෝලය සහ නීතියේ පද්‍යමය විවරණය රිදුම් පිරිමැද නීතිය දෝතට යන කෘතීන් ඉකුත් දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී ජනගත කෙරිණ. එහි පළමු පිටපත් නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය නීතීඥ අජිත් රෝහණ වෙත කතුවරයා පිළිගැන් වූ මොහොතයි මේ.