කපිල සිගේරා බලන්න ආනන්දනීය සිංහල සිනමා සංසදය ගිහින්

ඔක්තෝබර් 1, 2020

ආනන්දනීය සිංහල සිනමා සංසදය මඟින් රඟන ශිල්පී කපිල සිගේරා වෙනුවෙන් උපහාර තිළිණ ලබාදීමක් ඔහුගේ නිවසේදී සිදු කෙරිණ. චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සිනමා සහෘදයෝ රැසක් සහභාගී වී සිටියහ.