තුන්සීයාට සුබ පැතුම්

ඔක්තෝබර් 1, 2020

සීයෙක් වෙනවා කියන්නේ ලොකු ආඩම්බරයක්. දෙසීයෙක් කියන්නේ ඊටත් වඩා ආඩම්බරයක්. ඒක තෙගුණ වෙනවා තුන්සීයෙක් වුණාම. එහෙම ඒ පදවිය ලැබුවෙ ජ්‍යෙෂ්ඨතම රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය. අපේ ආදරණීය රවි අයියා. ඇයි ඔහුගේ ආදරණීය බිරිය ප්‍රීති.. තුන්අත්තම්මා කෙනෙක්. මේ දෙපොළගේ දෙවැනි පුතු සමීර කුලුඳුලේ පිය පදවිය ලබපු නිසා තමයි රවී අයියාගේ ප්‍රීති අක්කාගේ පදවි මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඔහුට ලැබිලා තියෙන්නේ දුවක්. ඇය තමයි රවී අයියාගේ පළමු මිනිබිරිය වන්නෙත්. ඉතින් මේ දූ සිඟිත්ත නිසා තමයි රවී අයියා තුන්සීයා කෙනෙක් වෙලා තියෙන්නේ.

 

 ප්‍රසාද් සමරතුංග

 

නිශ්ශංක විජේරත්න