ලකුණු පෙන්නුවොත් ලකුණු කැපේ

ඔක්තෝබර් 1, 2020

මේ කියන්න හදන්නේ ඔයාලා දන්න කියන නළුවෙක් ගැන කතාවක්. බලන්න පහළ පින්තූරය දිහා. මේක ශිෂ්‍ය වාර්තා පොතකට ගත්තු ඡායාරූපයක්. ඒත් ඒ බැල්ම වැඩිහිටියෙකු වුණා කියලා වෙනස් වෙලා නැහැ. දැන් ඉතින් කියන්නම්කෝ මේක කාගෙද කියලා. මේ අපේ බුද්ධික ජයරත්නගේ ශිෂ්‍ය වාර්තා පොත. පසුගිය දවසක ගේ අස්කරද්දි ඔහුට මේක හම්බුවෙලා තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ මුල පිටුව කොයි කාටත් පෙන්නුවත් ඇතුළෙ පිටු කාටවත්ම පෙන්නන්නෙ නැති එක. ඒකට හේතුව විදිහට ඔහුගේ යාළුවො කියන්නේ. ඇතුළේ ලකුණු දැක්කම බුද්ධිකගේ කාඩ් කුඩු වෙනවලු. ඇයි ඉතින් එක එක වසරවල ගත්තු ලකුණු ටික මේකේ තියෙනවානේ. ඉස්කෝලේ යන කාලේ සමහර අය ඇට්ටරයි. ලොකු වෙද්දි ඒ ගතිගුණ නැති වෙලා යනවා. හැබැයි බුද්ධික....

 ප්‍රසාද් සමරතුංග
නිශ්ශංක විජේරත්න