සිංහල චිත්‍රපට නාමාවලිය

සේද මාවත
ඔක්තෝබර් 1, 2020

තිරගත වූ දිනය -2020 පෙබරවාරි 20

ඉදිරිපත් කිරීම - එච්. යූ. ක්‍රියේෂන් + හිරූණ එන්ටර්ප්‍රයිසස්

නිෂ්පාදනය - නිශාන්ත ජයවර්ධන + හර්ෂ උඩකන්ද + අනුජ් රණසිංහ සම        

නිෂ්පාදනය - මේනක අරුමපුර

තිර රචනය, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

සහය අධ්‍යක්ෂණය - නිරෝෂන් එදිරිමාන්න, දිනුක ප්‍රභාත් ක්‍රිශාන්ත

කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - ජනිත් ගුණසේකර

කැමරා සහය - චමත් ෂා අම්බලන්ගොඩ, චින්තක ඩී. බණ්ඩා

ආලෝකකරණ සහය - ගයාත්‍ර අනුරුද්ධ, මනෝජ් සම්පත්, ධනන්ජය ලක්ෂිත

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග - තිවංක අමරසිරි

අංග රචනය - ධනුෂ්ක හුලංගමුව 

සහය - බිමල් මාධව 

කලා අධ්‍යක්ෂණය - මාලිංග විජේසිරි

සහය - ප්‍රසාද් පතිරණ

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

5.1 සෙරවුන්ඩ් සවුන්ඩ් මික්ස් - එස්. පෙරේරා  - එච්. යූ. ක්‍රියේෂන්ස්

නිෂ්පාදන කළමනාකරණය - හිමල්ක මධුශාන්

නිශ්චල ඡායාරූප - චමත් ෂා අම්බලන්ගොඩ

වර්ණ සංයෝජනය සහ ඩී. පී. සී. මාස්ටරිං - මූවිටෙක් ෆයින් විෂන්

පොලිස් නිල ඇඳුම් - කීර්ති රංජිත්

කැමරා සහ ආලෝක උපකරණ - හිරු ක්‍රියේන්

සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂන් ඩ්‍රිරීම්ස්

ගීත ප්‍රබන්ධනය - හර්ෂ උඩකකන්ද, රවිෂාන් මඩප්පුලි

 ගී තනු නිර්මාණ - ශයන් ප්‍රනාන්දු, නිරෝෂන් ඩ්‍රීරීම්ස්

ගීත හා ගායන ශීල්පීන් 1. සේද මාවතේ - මංජුල සිරිවර්ධන 2. කරුමේ - අමිල මුතුගල, අයෝමි පෙරේරා

රඟපෑ නළු නිළයන් - අනුජ් රණසිංහ, දමිතා අබේරත්න, තුසිත රණවීර (හඳුන්වා දෙන, හර්ෂි අන්ජුමාලා (හඳුන්වා දෙන) ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද අතුකෝරාළ, රයන් වැන්රෝයන්, සුදේශ් වසන්ත පීරිස්, රජිත හිරාන්, ඕෂධී හිමාෂා, නිලු මනාසා (හඳුන්වා දෙන), මේනක අරුමපුර, මහින්ද ඉහළගම, ගයාන් කාංචන, මංජුල සේනානායක, පබසර සුලෝචන, ප්‍රියන්ත මුතුකුඩආරච්චි, යසෝධා ගුණරත්න, ඩිලාන් ගුණරත්න, නිෂානි තෙන්නකෝන් 

අමතර නළු නිළියන් - තාරුකා වනිගසේකර, කෞශල්‍යා අන්ජලී, වසන්ති කුමාරි, තරිදු ජයසේකර, උමේෂිකා ලක්මාලි, රජිත චාමික, තරිදු මඳුරංග, ඉෂිකා සේරම්, නිශාන්ත තේනුවර, අකේෂ් කෝනාර, ජීවන්ක සඳුරුවන්, මිල්ටන් සෙබස්තියන්, උපාලි තෙන්නකෝන්, සමීර ගුණසේකර, අනුරුද්ධ කුමාර, තාරුකා ගමගේ, ශාන්ත රන්ජන්, සඳුන් තිලංක, දිනුක චතුල්ක, ලහිරු සම්පත්, තරිඳු හසන්ත, චන්ද්‍ර දුෂ්මන්ත, උපාලි ඩයස්, නිමල් ශාන්ත  හපුතන්ත්‍රි, උපාලි කළුපහන , ශලනි සන්දීපනී, දෙව්මිනි සහරා, සුසුසන්ත රන්ජන්, දුෂ්මන්ත පෙරේරා, තරිඳු පෙරේරා