ජගත් කරුණාසේනට උපකාර අවශ්‍යයි

ඔක්තෝබර් 1, 2020

නාට්‍යවේදී ජගත් කරුණාසේන හෘදයාබාධයකට ලක්ව මේ වන විට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගනිමින් සිටියි. 

ජගත්ට බයිපාස් සැත්කමක් කිරීමට අවශ්‍ය බව සඳහන් කරයි. ඒ සඳහා ලක්ෂ දහයකට අධික මුදලක් වැය වන බැවින් ඔහු පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් ආධාර බලාපොරොත්තු වේ. ලංකා බැංකුව කිරිඳිවැල ශාඛාවේ 3185620 ගිනුමට යම් මුදලක් බැර කරන්නේ නම් එය ජගත්ට කෙරෙන මහඟු උපකාරයක් වනු ඇත.