වර්ෂ 2021 ක්වූ March 07 වැනිදා Sunday
පරිවර්තක හා ලේඛක ප්‍රේමසිරි මාහිංගොඩගේ පරිවර්තනය කළ නවතම නවකතාව ‘අවතැන්වූවෝ’ පසුගිය දින දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් මැදුරේදී ජනගත කෙරිණි.