වර්ෂ 2021 ක්වූ February 25 වැනිදා Thursday
මෙම මස දහතුන් වැනි සිකුරාදා එනම් හෙට රාත්රී 10.30 ට දෙරණ නාලිකාවේ විකාශය වන මා නොවන මම වැඩ සටහන සහභාගි වන්නේ ප්රවීණ ගායනවේදී බන්දුල විජේවීරයි. කැළුම් ශ්රීමාල් එහි පූරක වරයා ලෙස කටයුතු කරන අතර වැඩ සටහනේ නිෂ්පාදනය චින්තක ගම්ලත්ගෙනි.