වර්ෂ 2021 ක්වූ April 14 වැනිදා Wednesday
තෝමස් තිලකරත්න අභාවප්‍රාප්ත විය
මෙරට දැන්වීම් කලාවේ ප්‍රවීණයකු වූ ඔහු ඊ2 නමින් ප්‍රකට වූ ඔහුගේ දැන්වීම් ආයතනය හරහා මෙරට නාට්‍ය ක්ෂේත්රයේ නිර්මාණ රැසකට අවස්ථාව සලසා දුන්නේය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83 කි