වර්ෂ 2021 ක්වූ April 11 වැනිදා Sunday
හතර වරන් තිරයට
පෙබරවාරි 4, 2021

නැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතු ජනප්රිය ටෙලි සිනමා රංගන ශිල්පී චතුර පෙරේරා අධ්යක්ෂණය කළ හතර වරන් සිනමපටය මෙම මස 29 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගත වීම ආරම්භ විය. එහි මංගල දර්ශනය කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාශාලාවේදී පැවැත්විණ.
හාස්යෝත්පාදක සිනමා සිනමාපටයක් වන මෙය චතුරගේ කුලුඳුල් සිනමා අධ්යක්ෂණයයි. හතර වරන් හිරු ෆැෂන් වෙනුවෙන් සුමන දීප්ති ගුණරත්නගේ නිෂ්පාදනයකි