වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 1981

සරසවිය චිත්‍රපට උළෙල - 1981

හොඳම චිත්‍රපටය ගඟ අද්දර 1980.08.01
හොඳම නිෂ්පාදනය මිලිනා සුමතිපාල ගඟ අද්දර
හොඳම අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස් ගඟ අද්දර
හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා උතුමාණනි
හොඳම නිළිය වසන්ති චතුරාණි ගඟ අද්දර
හොඳම සහය නළුවා හෙන්රි ජයසේන හංස විලක්
හොඳම සහය නිළිය ශාන්ති ලේඛා මයුරිගේ කතාව
හොඳම තිර රචනය ධර්මසිරි බණ්ඩාරනායක හංස විලක්
හොඳම කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්න ගඟ අද්දර
හොඳම සංස්කරණය ලාල් පියසේන ගඟ අද්දර
හොඳම සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් ගඟ අද්දර
හොඳම කළා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාල ගඟ අද්දර
හොඳම වේශ නිරූපණය ඊබට් විජේසිංහ ගඟ අද්දර
හොඳම ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි ගඟ අද්දර
හොඳම ගීත රචනය ඔගස්ටස් විනයාගරත්නම් රංකිරි සිනා
හොඳම ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේව සිරිබෝ අයියා - කවි
හොඳම ගායිකාව නන්දා මාලනී සිරිබෝ අයියා - කවි
ජනප්‍රිය නළුවා ගාමිණී ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
උතුමාණනි
ගඟ අද්දර
මයුරිගේ කතාව
හංස විලක්
සිරිබෝ අයියා
පරිත්‍යාගය
රත්තා
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ජිනදාස පෙරේරා
මහාචාර්ය ජේ. බී. දිසානායක
ආචාර්ය වික්‍රම වීරසූරිය
රන්ජන් විජේරත්න මහතා
ධර්මකුමාරි මැණිකේ දිනාවල මහත්මිය
මානෙල් රත්නතුංග මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව මාර්තු 27 - අප්‍රේල් 01
ප්‍රධාන කතෘ ග්‍රැන්විල් සිල්වා

  •