රයිගම් සම්මාන මාර්තුවේ

දෙසැම්බර් 6, 2018

 ශ්‍රී ලාංකේය ටෙලි සහ සිනමා සම්මාන උලෙළට නවාංග රාශියක් එකතු කළ රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ මෙවර සිය පළිඟු ජයන්තිය සමරමින් 2018 වර්ෂය සඳහා වු සම්මාන උලෙළ ලබන මාර්තු 23 වන දින නෙළුම් පොකුණ රංග ශාලාවේදී පවත්වනු ඇත. එහි නිර්දේශිත නාම සන්ධ්‍යාව මාර්තු පළමු දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී දැනුම් දෙන ලදී.

Add new comment