වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
පැරැණි රුවක අගය
මාර්තු 28, 2019
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ඔහුගේ බිරිය මේ නරඹනුයේ පැරැණි ඡායාරූප එකතුවකි. 2003 වසරේ ශ්‍රී ලාංකේය නාට්‍යවේදීන්ගේ සංගමයේ මධ්‍යම සංසදයේ අනුශාසකවරයකු ලෙසට මහාචාර්යවරයා කටයුතු කළ කාලයේ එම සංගමයේ ක්‍රියාකාරී හමුවීම් කිහිපයක සේයාරූ බොහොමයක් එම ඡායාරූප ඇල්බමයේ අන්තර්ගතයි. එය ඔහු වෙත ගෙන ගොස් තිබුණේ නාට්‍යවේදී ඊ. ඩී. ශ්‍රියාපාල විසින් මහාචාර්යවරයාගේ උපන් දිනය දාය.