වර්ෂ 2021 ක්වූ March 05 වැනිදා Friday
ඉරේෂාගේ අරුණෝදය 10 දා
Wednesday, ජනවාරි 9, 2019 - 11:00 to Thursday, ජනවාරි 10, 2019 - 11:00
ඉරේෂා මධුෂානි විතානාච්චි විසින් රචනා කරන ලද කුලුඳුල් කවි නිසඳැස් එකතුව ‘අරුණෝදය’ නමින් මෙම මස 10 වැනිදා සවස කොළඹ 07 මහවැලි කේන්ද්රයේ ගාමිණී දිසානායක ශ්රවණාගාරයේදී එළිදැක්වෙනු ඇත. කලාසූරි එඩ්වින් ආරියදාස, මහාචාර්ය කෝලිත භානු දිසානායක, මහින්ද ප්රසාද් මස්ඉඹුල සහ ප්රසන්නජිත් අබේසූරිය මෙහිදී දෙසුම් පැවැත්වීමට නියමිතය.