වැලිපවුරු මාධ්‍ය දර්ශනය දා

Wednesday, මාර්තු 13, 2019 - 09:15 to Sunday, මාර්තු 17, 2019 - 09:15

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ඔහුගේ දෙවැනි චිත්‍රපටය වු වැලිපවුරු හි මාධ්‍ය දර්ශනය ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදි පැවැත්විණි. ඔහුගේ පළමු චිත්‍රපටය වූ ටවුමේ ඉස්කෝලේ නිෂ්පාදනය කළ දම්මික අතපත්තු මෙම චිත්‍රපටයද නිෂ්පාදනය කර තිබේ. විශ්‍රාමික මා පිය යුවළක් වටා ගෙතී ඇති සංවේදී කතා පුවතකින් සමන්විත මෙය ළඟදීම තිරගත වීමට නියමිතයි.