ඇහැරියන් නිදිකුම්බා කාව්‍ය සංග්‍රහය 6 දා

Saturday, අප්‍රේල් 6, 2019 - 14:30

කාංචනා විජයබණ්ඩාර විසින් රචිත ඇහැරියන් නිදිකුම්බා කුලුඳුල් කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම ලබන 06 වැනි සෙනසුරාදා පස්වරු 2.30ට කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ