මං එහෙම නෑ 7 මොරටුවේ

Sunday, අප්‍රේල් 7, 2019 - 15:30

රාජි මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ මං එහෙම නෑ වේදිකා නාට්‍ය මෙම මස 07 වැනිදා මොරටුව බෞද්ධ මන්දිරයේදී වේදිකා ගත වේ. රාජි මෙන්ඩිස්, මන්දාකිණි කලංසූරිය, එරික් අබේවර්ධන, උපතිස්ස බාලසූරිය, සාලිය කුමාර ශ්‍රී, පුෂ්පා ගුණවර්ධන මෙහි රංගනයෙන් දායක වෙති.