ඇල්බෙයා කැමූගේ පරාභව

Tuesday, අප්‍රේල් 23, 2019 - 10:00

'වැව් බැඳි රාජ්ජේ සවාරියක්' ග්‍රන්ථය ඇතුළු කෘති ගණනක් රචනා කර ඇති එඩ්මන් ජයසූරිය විසින් පරිවර්තනය කළ අලුත්ම කෘතිය 'පරාභව'  මෙම මස 23 වැනිදා කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වේ.