වර්ෂ 2019 ක්වූ December 06 වැනිදා Friday
අසන්ධිමිත්තා විද්වත් සිනමා කතිකාව
Saturday, ජූලි 27, 2019 - 10:00
අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ අසන්ධිමිත්තා සිනමා නිර්මාණය පිළිබඳ විද්වත් සිනමා කතිකාව ජූලි 27 වැනිදා පස්වරු 1.00 සිට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී නොමිලයේ පැවැත්වේ. එහිදී අසන්ධිමිත්තා චිත්‍රපටය තිරගත කෙරෙන අතර තුසිත ජයසුන්දර, අසංක සායක්කාර, දිල්ෂානි චත්රරිකා දාබරේ සහ සාලිය ඉඳුරුවිතාන විචාරක මඬුල්ල ලෙස දායක වීමට නියමිතය. කථනය නුවන් ජූඩ් ලියනගේ විසිනි. .
ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න