කෝරළාභිමානි සම්මාන

සිද්ධාර්ථ හිමි
Friday, ඔක්තෝබර් 11, 2019 - 11:15

දකුණු ලක මොරවක් කෝරළයෙන් කලාවට පිවිසි කලාකරුවන් හත් දෙනෙකුට උපහාර පිදෙන කෝරළාභිමානි සම්මාන උලෙළ මෙම මස 11 වැනිදා දෙණියාය කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වේ. මෙහිදී රඹුකන සිද්ධාර්ථ හිමි, කොඩිකාරගොඩ සුනීත හිමි ඇතුළු චිත්‍රපට සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත, චිත්‍රපට අධ්‍යක්ෂ සුජීව ගුණරත්න, සංගීත අධ්‍යක්ෂ අමිත ලියනගේ, ගුවන් විදුලි ශිල්පි ධනංජය හේවගේ සහ ගායන ශිල්පී ලක්ෂ්මන් වෙත්තිනිගේ මෙලෙස උපහාර සම්මානයෙන් පිදුම් ලබන්නෝ වෙති. මෙම උපහාර උලෙළ කෝරළේ අපි සංවිධානය සහ කෝරළේ නිවුස් පුවත්පත එක්ව සංවිධානය කරනු ලැබුවකි.

සුනීත හිමි

 

 

ඩොනල්ඩ්

 

සුජීව