‘දඟකාරයාට අසූවයි’ 25 වැනිදා සවස 3.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී

Friday, ඔක්තෝබර් 25, 2019 - 12:45

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය, ගුවන් විදුලිය ආදී බහු විධ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දශක හයකට අධික කාලයක් රසික හදවත් අමන්දානන්දයට පත් කළ දයා වයමන් වෙනුවෙන් ඔහුගේ අසූ වන ජන්ම දිනය නිමිති කොට පැවැත්වෙන ‘දඟකාරයාට අසූවයි’ රසික ජන උත්තමාචාරය හෙට 25 වැනිදා සවස 3.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.