මාරම්බරී 31දා

Friday, ජනවාරි 31, 2020 - 11:45
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒකපුද්ගල ප්‍රසංග මාලාවේ විශේෂ ප්‍රසංගයක් මෙම 31 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වේ. මාරම්බරි ආරම්භ කොට දස වසරක් සපිරීම නිමිත්තෙන් මෙම ප්‍රසංගය සංවිධානය කොට තිබේ.