වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
සුවිනාදිනි මාතර මාර්තු මස 01 වැනිදා සවස රුහුණු විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් සමරු රඟහලේදී
Sunday, මාර්තු 1, 2020 - 09:15
විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද සමිතා මුදුන්කොටුව, රවීන් කනිෂ්ක සමඟ අක්ෂා චමුදි ගී ගයන සුවිනාදිනි ගීතමය ප්‍රසංගය එළඹෙන මාර්තු මස 01 වැනිදා සවස රුහුණු විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් සමරු රඟහලේදී පැවැත්වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය නාලක අංජන කුමාරගෙනි. ප්‍රසංග ඇමතුම මහේෂ් නිශ්ශංක විසිනි. සුවිනාදිනී ප්‍රසංගය මාතර සුජාතා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානයකි.