ඉකිබිඳින සමනලිය 19 දා එළිදකී

Sunday, ජූලි 19, 2020 - 15:00

එන්. ඩබ්ලිව්. දයානන්දගේ නවතම නවකතාව ‘ඉකි බිඳින සමනලිය’ මෙම මස 19 වැනිදා එනම් එන ඉරිදා පිළියන්දල නගර සභා ශාලාවේදී එළිදකියි. මේ සඳහා ක්ෂේත්‍රයෝ කලා සහෘදයන් කිහිප දෙනෙකු සහභාගිවීමට නියමිතය. ඉකිබිඳින සමනලිය පොතෙහි කතා පුවත පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙකු මුහුණපානා සිදුවීම් කිහිපයක් ඇසුරෙන් ගොඩනැඟී තිබේ. මෙහි රචක එන්. ඩබ්ලිව්. දයානන්ද පුවත්පත් කලාවේදියකු, නාට්‍යකරුවකු මෙන්ම වැඩසටහන් නිෂ්පාදකවරයකු ද වේ.

 ප්‍රසාද් සමරතුංග