වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 21 වැනිදා අඟහරුවාදා




»

2017/11/26 - මනමේ 26 දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී

මල් වඩම් අනවශ්‍යයි 18 වැනි දින කොළඹ නව නගර ශාලාවේදී

මල් වඩම් අනවශ්‍යයි 18 වැනි දින කොළඹ නව නගර ශාලාවේදී

ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද මල් වඩම් අනවශ්‍යයි නාට්‍යය ලබන 18වැනි දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට කොළඹ නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ. සරත් කුලාංග සංගීතවත් කරන මෙහි තිලක් කුමාර රත්නායක, සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, කුමාර තිරමාදුර, සුරංගි කෝසලා, කුමාරි සේනාරත්න, චරිත් සේනානායක රංගනයෙන් දායකවෙති.