වර්ෂ 2021 ක්වූ April 11 වැනිදා Sunday
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

1. වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන
o-kay Art Palette - මෙලාන් සුගතදාස - අයි. ටී. එන්.
2. වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන
Airtel Fastest Bowler- රයන් උද්දික / පත්ම කුමාර කරුණාරත්න (ටීවී දෙරණ)
3. වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන
Knowledge First Monday - ජානක සුජීව ජයකොඩි - ජාතික රූපවාහිනිය
4. වසරේ විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන
Know Your Rights - ලක්ෂමන් මත්තුමගල /ඩෙනීශා හර්ෂනී විතාරණ - අයි. ටී. එන්.
5. වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන
කන්දකාඩු “මතට එරෙහිව” - කේ. සී. සාරංග - ටීවී දෙරණ
6. වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන
Acoustica Unlimited– ජනජීව වේහැල්ල - අයි. ටී. එන්.
7. වසරේ විශිෂ්ටතම හඬ කැවීම
මහරජ කන්සා - ස්වර්ණවාහිනී හඬකැවීම් ඒකකය - ස්වර්ණවාහිනී
8. වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන
රවුම - දිල්ශාන් ලන්ත්‍රා - (සියත ටීවී)
9. වසරේ විශිෂ්ටතම කථිකා වැඩසටහන
නාඩිය - සී. හර්ශජීව අබේකෝන් - (ස්වර්ණවාහිනී)
10. වසරේ විශිෂ්ටතම පුවත් විශේෂාංගය
Illegal Immigration - සිසිර කුමාර් ක්රිශාන්ත්රාජ් - (සිරස ටීවී)
11. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක (සිංහල)
යූ. වී. ඩී. සහන් තරුක උඩුවවිදාන - අයි. ටී. එන්.
12. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල)
චානිකා ශ්රීමන්ති වනිගරත්න දිසානායක - (සිරස ටීවී)
13. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
චන්ද්‍රිකා අරුමුගම් - (වසන්තම් ටී. වී)
14. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
අෂ්රා අමනි අශාන්(ටී. වී. වන්)
15. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)
එම්. බී. එස්. වාසනා ලක්මාලි (සිරස ටීවී)
16. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)
ෆස්ලුආ මුබාරක් - (ශක්ති ටීවී)
17. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)
මහිෂ් ජොනි - (ටීවී දෙරණ)
18. වසරේ නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන
හෙට රට - එච්. දිනේෂ් අම්බුලුගල - (සිරස ටීවී)
19. වසරේ විශිෂ්ටතම ප්රවෘත්ති විකාශය
News First - - (සිරස ටී. වී.)
1. ජූරියේ කුසලතා සහතික
හිරුන්දි දෙව්සිලුනි - හුස්ම වැටෙන මල් - අයි. ටී. එන්.
ජනූ දොලේවත්ත - අ.ඩෝ (සිරස ටීවී)
හේෂාල් නවීන් - සෙල්ලම් කරත්තය (ඒකාංගික) ජාතික රූපවාහිනිය
අකිඳු මේනුජ බණ්ඩාර - වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය
2. ජූරියේ කුසලතා සම්මාන
තිළිණ චාමර පෙරේරා - සංචාර With Rohan Direx - සිරස ටීවි
දිලුක ප්‍රසාද් ගුණතිලක - ටෙලි චිත්‍රපට නිර්මාණ ප්‍රවර්ධනය සඳහා:ටීවීදෙරණ
ගීත් රත්නායක - අ. ඩෝ (සිරස ටීවී)
3. ජූරියේ විශේෂ කුසලතා සම්මාන
තිලක්ෂණී මධුවන්ති - පොර්කය (සිරස ටීවී)
සන්ධ්‍යා විතානවසම් - වැවක් වගේ කතක් - ජාතික රූපවාහිනිය
රාවණ තේමා ගීතය - පර්යේෂණාත්මක නිර්මාණ කාර්යය උදෙසා ගීත
රචනය වෙනුවෙන් මණ්ඩක සජිත් දිල්පහන් පෙරේරා - ටීවී දෙරණ
නෙතලි නානායක්කාර - (මල්කාන්තිගේ මව)
වීරයා ගෙදර ඇවිත් - ජාතික රූපවාහිනිය