සුමති සම්මාන 2019 දිනන්නේ කවුද?

ඔක්තෝබර් 17, 2019

24 වැනි සුමති සම්මාන උලෙළ මෙම මස 24 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදි පැවැත්වේ. එහි නිර්දේශිත නාමයන් ඉකුත් දා එළිදැක්විණ. ඒ කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදීය

හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)
සහෝදරයා - ජයන්ත වැලිවිට - ස්වාධීන රූපවාහිනිය
තාත්තා - නුවන් අල්විස්/ යශෝධරා අල්විස් - සිරස රූපවාහිනිය
කූඹියෝ - අසංක දොඩන්තැන්න - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍යය (ඒකාංගික)
මීකූඩුව - තිසර ඉඹුලාන - ශ්‍රද්ධා ටී.වී
ඉරටු කෑලි- නලින් මාපිටිය – ජාතික රූපවාහිනිය
අවලෝකනය – ලසිත කාරියවසම් - ශ්‍රද්ධා ටීවී

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ලලිත් රත්නායක – තාත්තා - සිරස ටීවී
නාමල් ජයසිංහ - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
ලක්මාල් ධර්මරත්න – කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය නළුවා
රොෂාන් රවීන්ද්‍ර – අජන්ත - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
උද්දික ප්‍රේමරත්න - අරනෝලිස් - මිණිගංදෑල - සිරස ටීවී
තුමිඳු දොඩන්තැන්න - ජෙහාන් - කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය නිළිය
චාන්දනී සෙනෙවිරත්න – මව - සහෝදරයා - ස්වාධින රූපවාහිනිය
ශලනි තාරකා - නිම්මි – හරස් පාර - ස්වාධීන රූපවාහිනිය
තිසුරි යුවනිකා - සෙදෝනා - මිණිගංදෑල - සිරස රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා
තුසිත ලක්නාත් –තරුණ සෝමසිරි - තාත්තා - සිරස රූපවාහිනිය
දසුන් පතිරණ – තරුණ සිරිදාස - තාත්තා - සිරස රූපවාහිනිනය
මධුෂාන් හත්ලහවත්ත – ගිරිගෝරිස් - මිණිගංදෑල - සිරස රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය
උදයන්ති කුලතුංග - අරුණෝදා - සංහිඳ පාමුල - ස්වාධීන රූපවාහිනිය 
යශෝධරසඳුනි – තරුණ යසවතී – තාත්තා - සිරස ටීවී
හිමාලි සයුරංගි – ලැයිසා - මිණිගං දැල - සිරස ටීවී

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
සේවියර් කණිෂ්ක – කසුන් - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
ඉෂාර වික්‍රමසිංහ - සුභාෂ් - කණාමැදිරියෝ - ස්වාධීන රූපවාහිනිය
කළණ ගුණසේකර – ප්‍රියන්ත – කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
කළණි දොඩංතැන්න – උත්තරා දේවි - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
රුවී ලක්මාලි - සඳුනි – හරස් පාර - ස්වාධීන රූපවාහිනිය
රෂි ප්‍රබා සන්දීපනි – කිත්මිණි - සංහිඳ පාමුල - ස්වාධීන රුපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ
සජිත වීරප්පෙරුම තාත්තා - සිරස ටීවී
ධම්මික රත්නායක -සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
චන්දන ජයසිංහ – මිණිගංදෑල - සිරස ටීවී

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය
ඉන්දික ජයවර්ධන – තාත්තා - සිරස ටීවී
කාවින්ද මුදලිගේ - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
දමිත චන්ද්‍රසිරි – කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ
සම්පත් වන්නිආරච්චි – තාත්තා - සිරස ටීවී
ප්‍රසාද් මංජුල / සුරංග ගුණතිලක – කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය
සරත්චන්ද්‍ර ජයවීර / ධම්මික හේවාදුවත්ත – මිණිගංදෑල - සිරස ටීවී

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ
රෝහණ ධර්මකීර්ති – තාත්තා - සිරස ටීවී
කසුන් කල්හාර ජයවර්ධන - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
සමන් ලෙනින් – මිණිගංදෑල - සිරස ටීවී

හොඳ ටෙලි නාට්‍ය තිර රචක -
ලලිත් රත්නායක – තාත්තා - සිරස ටීවී
නාමල් ජයසිංහ - සහෝදරයා -ස්වාධීන රූපවාහිනිය
ලක්මාල් ධර්මරත්න / දමිත චන්ද්‍රසිරි – කූඹියෝ - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය
දෑත මල් දම් රළු උනාදෙන් – මාද නුඹමය – මහින්ද චන්ද්‍රසේකර - ස්වාධීන රූපවාහිනි
අර හීන් හඬට දිය පෑරෙන – තාත්තා - කුමාර ලියනගේ - සිරස රූපවාහිනිය
අවරගිර තැටියෙන් ඉරගල වැටී - බැද්දට සඳ - ප්‍රේමකුමාර ජයවර්ධන - ස්වාධින රූපවාහිනී

හොඳම ටෙලි නාට්‍ය ගායනය –
දීපිකා ප්‍රියදර්ශනී – දැත මල් දම් රලු උනාදෙන්’ – මා ද නුඹමය - ස්වාධීන රූපවාහිනිය
රෝහණ ධර්මකීර්ති – ‘අර හින් හඬට දිය පෑරෙන’ – තාත්තා - සිරස රූපවාහිනිය
තුෂාරි බොලුකඳුර – ‘අවරගිර තැටියෙන් ඉරගල වැටී – බැද්දට සඳ - ස්වාධින රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය අංග රචනය (වේෂ නිරූපණය) –
නලින් ප්‍රේමතිලක – මිණිගංදෑල - සිරස රූපවාහිනියහර්ෂ මංජුල - සහෝදරයා - ස්වාධීන රූපවාහිනිය
වසන්ත පූර්ණවංශ - තාත්තා - සිරස රූපවාහිනිය

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන
මංසන්ධිය – කවිඳු අකලංක - බෞද්ධයා රූපවාහිනිය
උල්පත – චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න - ස්වාධීන රූපවාහිනිය
ට්ධධඤ ර්ධපදඪඨ ර්‍ථපඪථඥ එධපතඤ – විදුර ප්‍රභා පරණමාන්න - ස්වාධීන රූපවාහිනිය

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන
ඊධදඥ ර්‍ථධඥථ රංග ප්‍රේමරත්න – ජාතික රූපවාහිනිය
නාද සමාධි – ප්‍රසාද් කුමසාරු - චමින්ද අරඹේගෙදර –ටීවී දෙරන
සීතල නත්තල –ජයමිණි ඉලේපෙරුම – ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන
ලතු කලාවේ හෙට දවස - අමිත් ප්‍රියංජන - ශ්‍රද්ධා රූපවාහිනිය
මැටි පිඩේ කථාව - අමිත් ප්‍රියංජන – ශ්‍රද්ධා රූපවාහිනිය
පිහිනන අලි - අනුරාධ දේවප්‍රිය – ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන
මුතුහර – උදාන්ත කමල් ගුණතිලක – ජාතික රූපවාහිනිය
මං ආසයි මට කියන්න – ජානක සජීව ජයකොඩි – ජාතික රූපවාහිනිය
නත්තලේ නිවාඩුවක් - හේෂාන් වසන්තප්‍රිය - ස්වාධීන රූපවාහිනිය

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන
ඊඩ්ඡ් ච්ඡ්ඒච් ඡ්ව්ච් - වෛද්‍ය කපිල සූරියආරච්චි - දෙරන ටීවී
සෙල්ෆි - මාලිතී වීරසිංහ – ජාතික රූපවාහිනිය
ජාතික පාසැල – මහ සයුරෙන් නිවසට ලුණු - නිලූෆා මොහොට්ටි – ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන
නභතඵඥප ච්චපඥ ඍඥදබභපඥ -චන්දන ද අල්මේදා - ස්වාධීන රූපවාහිනිය
වසන්තයට දුර වැඩිද – ජයමිණි ඉලේපෙරුම –ජාතික රූපවාහිනිය
ඉඹ්ඊ ඉනඥඥඤ උන - පාපැදි සවාරිය – තුෂාන් ඉන්දික – චැනල් අයි

හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන
නිදි කුමරියකගේ සිහිනය – කපිල වෑකඩපොල - ස්වාධීන රූපවාහිනිය
දිරිය ලඳුන් – ජයමිණි ඉලේපෙරුම – ජාතික රූපවාහිනිය
වියපත් නොවූ තල්පත් වියමන – ජයමිණි ඉලේපෙරුම – ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි කාලීන වැඩ සටහන
දුම්රියේ ගැටෙන අලි - ජාතික රූපවාහිනිය – අනුරාධ දේවප්‍රිය
වැව් බැඳි රාජ්‍යයේ අවනඩුව - ස්වාධීන රූපවාහිනිය – ගයාන් බුද්ධික ඇල්ලේගොඩ
පුක්කුලම ජනතාවගේ කඳුළු කතාව - ස්වාධීන රූපවාහිනිය – ගයාන් බුද්ධික ඇල්ලේගොඩ


නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.