අමරදේවයන් ගැයූ චිත්‍රපට ගීත

ඔක්තෝබර් 31, 2019

අසෝකමාලා - ඇයි කරේ යමෙක් ආලේ - 1947

අසෝකමාලා – ගමේ හීන හැරදා - 1947

දස්කම – ඉපිද මැරේ යළි ඉපිදේ - 1958

රන්මුතුදූව - පාරමිතා බල පූජිත - 1962

සිකුරු තරුව - ඉර හඳ පායන ලෝකේ - 1963

ගැටවරයෝ - ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් - 1964

ගැටවරයෝ - සිහින හතක් මැද විමනක් - 1964

පටාචාරා - තන්හා ආශා ඔලොගු කරේලා - 1964

පටාචාරා - සංසාරයේ බිය දුක් - 1964

සුදෝ සුදු - සිතැඟි සුදු සුදෝ සුදු - 1965

සුදෝ සුදු – ඉරණම දුක් සුසුම් මවා - 1965

ලාදළු - සුවදෙන සිත සැනසුම් - 1965

සාරවිට – බන්දා ජය කෙහෙළි මන නන්දා - 1965

ආදරයයි කරුණාවයි – දුක සැප දෙකටම - 1965

සැනසුම කොතනද? - සංසාර ගමනේ තන්හා ආශා - 1966

සීතල වතුර - සීතල වතුර ගලයි - 1966

දෙලොවක් අතර – බලන් එක්ටැම් ගෙයින් - 1966

වෙසතුරු සිරිත – වනේ වනපල - 1966

පරසතු මල් - තොලින් තොලට පාවෙන - 1966

පරසතු මල් - සඳකන් පිණිදිය දිය වී ගලනා - 1966

සත් සමුදුර - සිනිඳු සුදු මුතු තලාවේ - 1967

සත් සමුදුර – පිපුණු කුසුම පරවූවා - 1967

රන්සළු - සිරිපා පියුමේ රොන් සුණු - 1967

රෑන ගිරව් – රෑන ගිරා ජෝඩුවයි - 1967

කොහොමද වැඩේ? - සරා සඳ ලෙසේ - 1969

හරිමඟ - ජය බිමයි නිජ බිමයි - 1969

බිනරමලී – රටකින් රටකට පාර අසාගෙන -1969

හන්තානේ කතාව - දිගන්තයේ ගන අවිඳු - 1969

බක්මහ දීගේ – ආදර හැඟුම් - 1969

බක්මහ දීගේ - සරිගම පා - 1969

බක්මහ දීගේ – පබුලිනෝ නුඹෙ පබලු වැල කෝ - 1969

තුංමං හංදිය – අතීතයෙන් ගඟ ගලා බසී - 1970

පූජිතයෝ - නිවන් පුරට මඟ පෙන්වන - 1971

වැලිකතර – ගිනි ගත් මරුකතරේ - 1971

සහනය - සිහින නෙලුම් මල ජීවිත පොකුණේ - 1972

සහනය - සාරා සැති කප් සුවහස් - 1972

සිතිජය – රන් බෝපත් සැලෙන හඬින් - 1972

සිහින ලොවක් - මේ ලොව යම් කිසිවකු - 1972

ඉහත ආත්මය – අනන්ත මහ සසර - 1972

ළසඳා - දැහැනින් මිදුණා - 1974

තරංගා - ධන්‍ය පුණ්‍ය රම්‍ය - 1975

දෑස නිසා - කවි -1975

තිලක හා තිලකා - නිල්වන් නිල් කඳුරැල්ලයි - 1976

තිලක හා තිලකා - ලසඳා ලසඳා - 1976

වල්මත් වූවෝ - මලින් මලේ රොන් පොපියන - 1976

වල්මත් වූවෝ - පහනේ තෙල් - 1976

ආශා - අගක් මුලක් නැති හින්දා - 1976

දෙවියනි ඔබ කොහෙද – චන්දන කුංකුම - 1977

ජනක සහ මංජු - මේ ගී එදා ඔබේ හඬින් - 1978

විශ්මය - සංසාරයේ - 1978

සිරි පතුල – පඨිපට්ඨාන සූත්‍රය - 1978

සෙලිනගේ වලව්ව - සම්පත් පිරී ගියේ - 1978

වීර පුරන් අප්පු - ජාතිය වෙනුවෙන් – කවි - 1978

සීතාදේවි – නිම් හිම් සෙව්වා මා කතරේ - 1978

මිනිසුන් අතර මිනිසෙක් – කඳුලු වැටුණා - 1979

සරුංගලේ - බමරිඳු බමරිඳු කුමට වඩින්නේ - 1979

අමල් බිසෝ - අමල් බිසෝ දොර ඇරපං - 1979

මුවන්පැලැස්ස - ලස්සන හිම වනේ - 1979

වසන්තයේ දවසක් – හීන් සැරේ ඔබ ආවා - 1979

විසි හතර පැය – තන්හා වේගය මිනිසා ලුහුබඳී - 1979

ජෝඩු වළලු – පරක් තෙරක් නැති - 1980

අනුහස - ගීතයක් ඇත - 1980

සිරිබෝ අයියා - වැල්ලේ පිපෙන බිම් මල – කවි - 1980

රක්තා - අරුණ වලා දුහුල් ඉරා - 1980

සසරක පැතුම් – ජීවිත කතරේ වාලුකා තලේ - 1980

කරුමක්කාරයෝ - සදා වෙලෙමින් වෙලෙයි - 1980

සිංහබාහු - පුතු සෙනේ පිය හද තුළ - 1980

මයුරිගෙ කතාව - සුදෝ මං ආදරෙයි - 1980

කිඳුරු කුමාරි – ප්‍රාර්ථනා ගිලී ගියා - 1980

බඹා කෙටූ හැටි - ප්‍රේමයේ නිජබිමේ - 1981

අජාසත්ත - මෝහයෙන් අන්ධ වූ - 1981

සතර පෙර නිමිති - කෙලෙස් මලින් - 1981

බාඳුරා මල් - භවයෙන් භවේ යන ගමනේ - 1981

ආරාධනා - ජීවිතයේ තනි මංසල - 1981

බංගලි වළලු - ගමෙන් ගමේ - 1981

සමාවෙන්න – පාළු ප්‍රේම විජිතයේ - 1981

සිටු දියණිය – කිරි සුවඳ නැත ගෙනාවේ - 1982

බිත්ති හතර – නිමක් නැති - 1982

රන් මිණි මුතු - සිරිමා බෝ සෙවණේ - 1983

සඳමාලි - ප්‍රේම චාරිකා යමු - 1983

සමු ගනිමි මා සැමියනි – මලානික තරු නිම් වළල්ලේ - 1983

කරාටේ ජෝ - තණ්හාය ජයතී සෝකෝ - 1983

හස්ති වියරුව - - ගීතයක් ඇත - 1983

මොණරතැන්න - 2 රාජ ඉසුරු ලැබී කුමට - 1983

මුහුදු ළිහිණි - සිතිජ ඉමේ - 1983

මද්දුම බණ්ඩාර – මාතා වූ ඇහැළෙපොල - 1984

බිනරි සහ සුදු බංඩා - මාල පබලු වැල් - 1984

සහෝදරියකගේ කතාව - ගීතයක් ඇත - 1984

ගම්හානේ ගී නාදේ – කඳ සුරිඳේ විකුමැති - 1986

පූජා - දරු දුක උහුලා -1986

සූර සරදියෙල් - දුවේ පුතේ මේ අපගේ - කවි-1986

සූර සරදියෙල් - උතුවන්කන්දේ ගිරි කඳු මුදුනේ- 1986

නොමියෙන මිනිසුන් – මිහිපිට අඟලක් නැති මිනිසුන්- 1994

අහස් මාළිගා - වලා දුහුලේ - 1994

අන්තිම රැය – තුරුනුවනේ සරණයි - 1998

අනුරාගයේ අනන්තය – වාලුකා තලේ - 2000

පස දිය ගිනි සුළං පහස - සිහින නිධන් තොර- 2001

යහළුවෝ - ඉර හඳ පාමුල හංගා - 2007

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.