සිංහල චිත්‍රපට නාමාවලිය

යූ -ටර්න්
ජනවාරි 9, 2020

තිරගත වූ දිනය - 2019 දෙසැම්බර් 13
ඉදිරිපත් කිරීම - සිරස චිත්‍රපට
නිෂ්පාදනය - එම්. එන්ටර්ටේන්මන්ට්
තිර රචනය - අරුණ ජයවර්ධන - චන්න දේශප්‍රිය
අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
සහය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල, කේ. ඒ. නුවන් ශ්‍රීනාත්
කැමරා අධ්‍යක්ෂණය - ස්ටයිනර් මැක්ලේන් ඇඩැම්ස්
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තිස්ස සුරේන්ද්‍ර
සංස්කරණ සහය - අසංක වික්‍රමසිංහ
අංග රචනය - සමරසිරි කදනගේ සහය රවීන්ද්‍ර රූපසිංහ, මධාරා ගොඩගේ
කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න
කලා අධ්‍යක්ෂණ සහය - ලාල් දිසානායක, ගාමිණී ජයසිංහ. මනෝජ් ප්‍රියන්ත, උපුල් ප්‍රියශාන්ත ලියනගේ, කිංස්ලි ලාල් කුමාර, සවිදු කෝලිය රාජකරුණා
සටන් අධ්‍යක්ෂණය - ඔසඳ සමන් බණ්ඩාර
හඬ සැලසුම් හා නාද ශික්ෂණය - සසික රුවන් මාරසිංහ
ඩීසීපී පිටපත් මුද්‍රණය - දිනිදු ජාගොඩ
5.1 ශබ්ද මිශ්‍රණය - ටී උදය කුමාර් - ඉන්දියාව
නිෂ්පාදන කළමනාකරණය - මල්කි විජේමාන්න සහය තරිඳු කම්කානම්ගේ
විධායක නිෂ්පාදනය - සුසාර දිනාල්
නිශ්චල ඡායාරූප - සෙහාන් කාවින්ද
නාමාවලිය - රියල් ෆික්ෂන් ෆිල්ම්ස්
ගීත අධ්‍යක්ෂණය - තිසර ඉඹුලාන සහය - තිසර මංගල බණ්ඩාර
ඇඳුම් නිර්මාණය - මල්කි විජේමාන්න සහය - ලසන්ත ගුණවර්ධන
නිෂ්පාදන සහය - අමිත ඒශාන්, ගිහාන් පෙරේරා, රුවන්තිකා ප්‍රනාන්දු
දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂණය - විකුම් ප්‍රනාන්දු
දෘෂ්‍ය ප්‍රයෝග - ඩිලාන් දසුන්ප්‍රිය පානදුර / දිනේෂ් නයනජිත්
රංග වින්‍යාසය - නලින්ද ප්‍රේමරත්න
ඉංග්‍රිසි උප සිරැසි පරිවර්තනය - චන්න රවින්ද්‍ර බණ්ඩාර, නිලකා ද සිල්වා
ප්‍රධාන කැමරා සහාය - ඩෙස්මික චරිත්‍ර, දිලංග දිනුෂන්
කැමරා සහය - මුදිත විතානගේ, අනුර කොඩිතුවක්කු
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ආරියරත්න පෙරේරා
ආලෝකකරණ ශිල්පීන් - කේ. ඒ හිරාන් ඉන්දික, කේ. ඒ. ගිහාන් බුද්ධික, කේ. ජී. ඒ. තිලකසිරි, නිලන්ත සුදර්ශන, රජිත නුවන්, මහින්ද ප්‍රේමලාල්, මංජුල නිලන්ත, සමිත මධුෂාන්, කස්තුරිආරච්චි
ඩ්‍රෝන කැමරා ක්‍රියාකරවීම - සම්පත් වීරරත්න
කැමරා හා ආලෝක උපකරණ - මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම
අමතර උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම්ස්
සංස්කරණ හා වර්ණ සංයෝජන මැදිරිය - වයිට් මැජික් පුද්ගලික සමාගම
චිත්‍රාගාරයේ දෙබස් පටිගත කිරීමේ සහය - කේ. වී. නන්ද කුමාර, චමල් ධර්මප්‍රිය
දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - ඩී. ජී. ගිහාන් කාවින්ද
ආහාරපාන සැපයීම - නිශාන්ත ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය - චින්තක ජයකොඩි
ගීත ප්‍රබන්ධනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත ගායනය - උමාරා සිංහවංශ
ගීත - ඉර හඳටත් රහසේ

නළු නිළියන් - චානු දිසානායක, හේමාල් රණසිංහ, තුමිඳු දොඩම්තැන්න, බිමල් ජයකොඩි, ගම්‍යා විජේදාස, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, සුරංගා රණවක, අතුල ජයසිංහ, ප්‍රියන්ත විජේසිංහ, නලින් ලුසේනා, රුවන් මදනායක, නිශාන්ත ප්‍රියදර්ශන, සුනිල් ප්‍රේමරත්න, ප්‍රසන්න දැකුම්පිටිය, රන්දික ගුණතිලක, රනා මාධව, මධුෂාන් නානායක්කාර, ප්‍රදීප් රාමවික්‍රම, කීර්ති රංජිත් පීරිස්, දීපාල් ගුණරත්න, එන්. කේ. සුධාහර්, ප්‍රභාත් පතිරාජ, සයුම් නිම්නාදි, රන්වන් ජයලෝ

අතිරේක නළු නිළියන් - ඩොරික් සමරසුන්දර, අමිත හේෂාන්, ලසන්ත ගුණවර්ධන, කිංස්ලි ලාල් කුමාර, මනෝ්ජ් ප්‍රියන්ත, කේ. ඒ. හිරාන් ඉන්දික, සවිතා විශ්වනී, තිවංක රණසිංහ, ඡායා රුවන්ති, එම්. කේ. වෙනුෂ්ක රවිනාත්, පූජා දිනුෂානි, ප්‍රියංකා ප්‍රියදර්ශනී, ටී. එම්. ලිහිණි සත්සරණි ආරියසේන, කේ. ඒ. වයි. දුලාංජලී, කනිශ්ක චතුරංග, කල්ප මධුරංග, ඉෂී පෙරේරා, වී. එන්. අනූෂා, ශිරෝමි සමරකෝන්, හර්ෂණී බොරුපන, ශලනි නිශානි නිසංසලා, දිලිනි චංචලා, නිමේෂ් අනලංක, නිල්මිණි කිරිබත්ගොඩ, අමිල සඳරුවන්, තිවංක මධුසංඛ, ඩිලංක රජීව ගුණරත්න, චේතක ක්‍රිශාන් නානායක්කාර, ජනිත් අනුශ්ක මදුශාන්, දුෂානි හර්ෂිකා, දනුෂා සමරසිංහ, සුපුන් තිළිණ, මිලින්ද සඳරුවන්, සරිවානා ෆර්නැන්ඩෝ, ස්ටීවන් බෙලිඅත්ත

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු