NEW COMER

ධම්මික සේනාරත්න
පෙබරවාරි 27, 2020

කලාවේ නියැලෙන අංශ - නිවේදනය (ලක් ගුවන් විදුලියේ) ගායනය, ගී පද සහ පිටපත් රචනය, වාදනය

ක්ෂේත්‍රයට පිවිසි වසර - 2008

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - වාදකයකු හැටියට. වර්තමානය වන විට ධම්මික ප්‍රසංග වේදිකාවේද කාර්යබහුල නිවේදකයකි.

ප්‍රසංග වේදිකාවට එන්න උදව් කළේ?

අශෝක ඇරැව්වල සහ නිමල් ජයවර්ධන.

ධම්මිකගේ ජීවන වෘත්තිය - නාවින්න ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයකු ලෙස වෘත්තියේ නියැලෙයි.

ගම - රදාවාන.

ඉගෙන ගත්තු පාසල් - ශ්‍රී ජිනානන්ද කනිෂ්ඨ විදුහල බෝගහවත්ත, කිරිඳිවැල මධ්‍ය මහ විදුහල, පිලැස්ස මහ විදුහල.

ධම්මික එළිදැක් වූ ගීත - අපට අයිති නැති සහ සේයා සදෙවිමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.