වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
ප්‍රියංකර වෙනුවෙන්
ඔබේ උපකාරය ඇවැසියි
සැප්තැම්බර් 24, 2020

ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා මේ වන විට රෝගාතුරව සිටින බවට වාර්තා වේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඒ + හෝ ර්ණ + වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ඔහු දන්වා සිටියි. ප්‍රියංකරට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසියම් වූ කෙනෙකු සිටියි නම් 0740149223 (අජිත්) හෝ
+ 96890675562 (අරෝෂ්) අංකවලින් වට්ස්ඇප් හරහා සම්බන්ධ විය හැකිය.