ඔවුහු අපෙන් සමුගත්හ

ජනවාරි 7, 2021

ජනවාරි 01 ආචාර්ය රෝලන්ඩ් සිල්වා (1933)

ජනවාරි 08 ගුවන් විදුලි ශිල්පී ගුණතුංග කේ. ලියනගේ (1933)

ජනවාරි 12 ආචාර්ය ජයලත් මනෝරත්න (1948)

ජනවාරි 24 ගායක ආරියදාස හපුආරච්චි

ජනවාරි 24 කිවිඳු පරගොඩ සිරි (1947)

පෙබරවාරි 03 චන්ද්‍රසේන දසනායක (1934)

පෙබරවාරි 10 පුෂ්පතරංග රණතුංග (1962)

පෙබරවාරි 17 ගීත රචක ආනන්ද ලොරෙන්සුහේවා (1951)

පෙබරවාරි 20 අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර (1959)

මාර්තු 04 නිව්ටන් සිල්වා

මාර්තු 10 හඬ නළු උළපනේ ගුණසේකර (1943)

මාර්තු 15 ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි

මාර්තු 19 සිරිල් එස්. විජේසේකර

මාර්තු 25 සිනමා සංරක්ෂක තිස්ස නාගොඩවිතාන (1942)

මාර්තු 29 වාදක පියදාස අතුකෝරාල

අප්‍රේල් 02 ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී රංජිත් එල්. අබේවික්‍රම

අප්‍රේල් 04 කේ. එම්. කරුණාරත්න (1943)

අප්‍රේල් 06 වාද්‍ය ශිල්පී යන්ත රත්නායක (1968)

අප්‍රේල් 16 රංගන ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන් (1953)

අප්‍රේල් 17 රංගන ශිල්පී දයා තෙන්නකෝන් (1941)

අප්‍රේල් 29 උපාලි ෆොන්සේකා (1954)

අප්‍රේල් 29 රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (1940)

අප්‍රේල් 29 කමලානි පෙරේරා (1929)

අප්‍රේල් 30 නොයෙලින් ලියනගේ (1944)

මැයි 11 රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර (1949)

මැයි 17 අධ්‍යක්ෂ නෙවිල් ජයවීර (1930)

මැයි19 නිශාන්ත ද අල්විස් (1945)

මැයි 22 ගායක රෝහිත ජයසිංහ (1927)

මැයි 27 තොම්සන් ඒ. වැන්දබෝනා (1936)

මැයි 29 ලක්ෂ්මන් විජේසිරි (1947)

ජූනි 13 නාට්‍යවේදී රෝහණ දේව පෙරේරා (1957)

ජූනි 13 පර්ල් විජේසිංහ (1943)

ජූනි 15 වීණාවි සුලක්ඛනා මාපිටිගම (1979)

ජූනි 16 ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා (1931)

ජූනි 23 මර්වින් සේනාරත්න (1927)

ජූනි 24 නිවේදක නඩරාජා සිවම් (1946)

ජූලි 01 සිබිල් වෙත්තසිංහ (1928)

ජූලි 04 ඕවන් වීරක්කොඩි

ජූලි 05 විලියම් හොලම්ස් (1934)

ජූලි 26 ගීත රචක එඩ්මන් ජයසූරිය (1935)

ජූලි 27 රංගන ශිල්පී සමන් වීරසිරි (1964)

අගෝස්තු 10 ගාමිණී රොඩ්‍රිගෝ

අගෝස්තු 11 මහචාර්ය ධම්මික ගංගනාත් දිසානායක (1958)

අගෝස්තු 11 ජී. එම්. අජිත් (1958)

අගෝස්තු 19 අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ (1953)

අගෝස්තු 23 ඒ. බී.රාජ් (1925)

අගෝස්තු ශාන්ත කුලතුංග (1955)

අගෝස්තු 31 ගායක මොරිස් විජේසිංහ (1941)

සැප්තැම්බර් 09 රංජිත් ඩයස් (1953)

සැප්තැම්බර් 28 රංගන ශිල්පී ටෙනිසන් කුරේ (1952)

ඔක්තෝබර් 15 වේහැල්ලේ පියතිලක (1930)

ඔක්තෝබර් 16 රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල (1947)

ඔක්තෝබර් 16 අධ්‍යක්ෂ ආනන්ද ෆොන්සේකා (1950)

ඔක්තෝබර් 19 මහාචාර්ය ටී. බී. මීගස්කුඹුර (1938)

නොවැම්බර් 11 කුරුවිට පියසිලී අතුකෝරාල (1941)

නොවැම්බර් 09 ගායක ඩබ්ලිව්. ඩී. ආරියසිංහ (1956)

නොවැම්බර් 14 සිඩ්නි චන්ද්‍රසේකර (1959)

නොවැම්බර් 16 ගායක පෝල් ප්‍රනාන්දු (1951) නොවැම්බර් 17 තිරකතා රචක ප්‍රියත් ලියනගේ (1959)

නොවැම්බර් 18 රංගන ශිල්පී බන්දු ගුණසේකර (1930)

නොවැම්බර් 20 උපාලි පියරත්න (1948)

දෙසැම්බර් 06 හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක (1954)

දෙසැම්බර් 09 රංගන ශිල්පී චන්ද්‍රසිරි දෙහිපිටිය

දෙසැම්බර් 19 ඡායාරූප ශිල්පී බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර

දෙසැම්බර් 28 ගායක ෂෙල්ටන් මුතුනමගේ (1948)