වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
2019 වර්ෂයේ අඩුම ආදායම් ලැබූ

Why Cheat india
මේ චිත්රපටය අධ්යක්ෂණය, සෞම්ක් සෙන් වන අතර මෙහි නිෂ්පාදන වියදම කෝටි 27 ක් වූ අතර ආදායම වුයේ කෝටි 8 ක් පමණය.
Note book
මේ චිත්රපටය අධ්යක්ෂණය, නිටින් කක්කාර් වන අතර මෙහි නිෂ්පාදන වියදම කෝටි 20ක් වූ අතර ආදායම වුයේ කෝටි 3 ක් පමණය.
Junglee
මේ චිත්රපටය අධ්යක්ෂණය, චක් රුසෙල් වන අතර මෙහි නිෂ්පාදන වියදම කෝටි 35 ක් වූ අතර ආදායම වුයේ කෝටි 20 ක් පමණය.
Photograph
මේ චිත්රපටය අධ්යක්ෂණය, රිටේෂ් බත්රා වන අතර මෙහි නිෂ්පාදන වියදම කෝටි 20 ක් වූ අතර ආදායම වුයේ කෝටි 1 ක් පමණය.
Thackrey
මේ චිත්රපටය අධ්යක්ෂණය, අභිජිත් වන අතර මෙහි නිෂ්පාදන වියදම කෝටි 30 ක් වූ අතර ආදායම වුයේ කෝටි 15 ක් පමණය.