වර්ෂ 2021 ක්වූ January 18 වැනිදා Monday
2019 වර්ෂයේ වැඩිම ආදායම් වාර්තාවලට හිමිකම් කී

Avengers
2019 අප්‍රේල් 26 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇන්තනී රුසෝ හා ජෝයි රුසෝ විසිනි. නිෂ්පාදන සමාගම Marvel studios වේ. නිෂ්පාදන වියදම මිලියන 356 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 2 ක් පමණ විය.
Joker
2019 අගෝස්තු 31 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ටොඩ් ෆිලිප්ස් විසිනි. නිෂ්පාදන වියදම මිලියන 55 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 1 ක් පමණ විය.
Toy Story 4
2019 ජූනි 11 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෝෂ් කූලි විසිනි. නිෂ්පාදන සමාගම් වන්නේ Walt disney pictures සහ Pixar animation studios වේ.නිෂ්පාදන වියදම මිලියන 200 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 1 ක් පමණ විය.
The Lion King
2019 ජූලි 9 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෝන් ෆෙව්රෝ විසිනි. නිෂ්පාදන වියදම මිලියන 260 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 1.656 ක් පමණ විය.
Captain Marvel
2019 පෙබරවාරි 27 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇනා බොඩන් හා රයන් ෆෙලෙක් විසිනි. නිෂ්පාදන සමාගම වන්නේ Marvel studios වේ. නිෂ්පාදන වියදම මිලියන 152 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 1.128 ක් පමණ විය.
IT
IT චිත්‍රපටයේ පළමු කොටස 2017 දී නිකුත් විය. එහි දෙවැන්න වන මෙය නිර්මාණය වූයේ 1986 වසරේ Stephen king ගේ නවකතාවක් ඇසුරෙනි. මෙය නිකුත් වූයේ 2019 අගෝස්තු 26 වැනි දින වන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය, ඇන්ඩ්‍රෙස් මුෂියෙට්ටි විසිනි. ඩොලර් මිලියන 79 ක වියදමින් නිපදවූ මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 472 කි.
Abominable
2019 සැප්තැම්බර් 27 වැනිදා තිරගත වුණු ඇනිමේෂන් සිනමා පටයකි. මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජිලි කල්ටන් නම් අධ්‍යක්ෂකවරිය විසිනි. නිෂ්පාදන සමාගම වන්නේ Dream works animation ය. නිෂ්පාදන වියදම මිලියන 75 ක් වූ අතර මිලියන 176 ක බොක්ස් ඔෆිස් ආදායමක්
ලබාගන්නට සමත් විය.
Aladdin
2019 මැයි 8 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ගයි රිචී විසිනි. නිෂ්පාදන සමාගම් වන්නේ Walt disney pictures වේ. නිෂ්පාදන වියදම මිලියන 183 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 1.051 ක් පමණ විය.
Frozen 2
2019 ජූනි 11 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෙනිෆර් ලී හා ක්‍රිස් බක් විසිනි. නිෂ්පාදන සමාගම් වන්නේ Walt disney pictures සහ Walt disney animation studios වේ. නිෂ්පාදන වියදම මිලියන 150 ක් වූ අතර ආදායම දල වශයෙන් බිලියන 1.034 ක් පමණ විය.
Rambo Last Blood
2019 සැප්තැම්බර් 18 වැනි දින නිකුත් වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒඩ්‍රියන් ග්‍රන්බර්ග් විසිනි. නිෂ්පාදන වියදම මිලියන 50 ක් වූ අතර ආදායම දල වශයෙන් මිලියන 90ක් පමණ විය.