වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
2019 වර්ෂයේ අඩුම ආදායම් ලැබූ

Shaft
මේ චිත්රපටය අධ්යක්ෂණය, ටිම් ස්ටෝරි වන අතර මෙහි නිෂ්පාදන වියදම මිලියන 35 ක් වූ අතර ආදායම වුයේ මිලියන 21 ක් පමණය.

මේ චිත්රපටය අධ්යක්ෂණය, නෙලී මාෂල් වන අතර මෙහි නිෂ්පාදන වියදම මිලියන 50 ක් වූ අතර ආදායම වුයේ මිලියන 44 ක් පමණය.
Godzilla
මේ චිත්රපටය අධ්යක්ෂණය, මයිකල් ඩගර්ට් වන අතර මෙහි නිෂ්පාදන වියදම මිලියන 385 ක් වූ අතර ආදායම වුයේ මිලියන 170 ක් පමණය.
Men in Black
අධ්යක්ෂකවරු කිහිපයක් යටතේ නිර්මාණය වූ මේ චිත්රපටයේ නිෂ්පාදන වියදම මිලියන 110 ක් වූ අතර ආදායම වුයේ මිලියන 79 ක් පමණය.

මේ චිත්රපටය අධ්යක්ෂණය, සිමෝන් කින්බර්ග් වන අතර මෙහි නිෂ්පාදන වියදම මිලියන 200 ක් වූ අතර ආදායම වුයේ මිලියන 66 ක් පමණය.