ඇකඩමි සම්මානය කාටද?

ජනවාරි 23, 2020
 
academy awards 2020

2020 ඇකඩමි සම්මාන උලෙළේ නාමයෝජනා පසුගිය 27 දා එළිදුටුවේය. සම්මාන උලෙළ පැවැත්වනුයේ ලබන පෙබරවාරි මස 9 වැනි දින ලොස් ඇන්ජලීස් නගරයේ සුප්‍රකට ඩොල්බි රඟහලේය. මේ අතරින් ඔබ නැරඹූ චිත්‍රපට මොනවාද? ඔබට හිතෙන අන්දමට සම්මාන දිනා ගත යුතු චිත්‍රපට කවරේද? හොදයි විමසා බලමු.

මෙවර සම්මාන උලලේ නිර්දේශිත නාමයන් 11 ක්ම හිමි කරගෙන ඇත්තේ ජෝකර් චිත්‍රපටයයි. එමෙන්ම ස්කාර්ලට් ජොහැන්සන් හොඳම නිළිය සදහා මෙන්ම සහාය නිළිය සඳහා ද නාමයෝජනා දිනීම මෙවර විශේෂයකි. හොදම විදෙස් භාෂා චිත්‍රපටය නමින් පිදුණු සම්මානය මෙවර පිදෙනුයේ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත. චිත්‍රපටය නමිනි. මෙවර සම්මාන උලෙලේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබනුයේ සුප්‍රකට සිනමාකරු ඩේවිඩ් ලින්ච්, අමෙිරාකානු ඉතිහාසය පිළිබඳ විශිෂ්ට චිත්‍රපට අතර වූ ඩාන්සස් විත් වුල්ව්ස්, ලාස්ට් ඔෆ් ද මොහිකාන්ස් වැනි චිත්‍රපට නිපද වූ රතු ඉන්දියානු ජාතික චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වූ වෙස් ස්ටූඩි සහ අමෙිරිකානු සිනමාවේදිනි 91 හැවිරිදි ලීනා වර්ට්මුලර්ටය

.ජීන් හර්ශොෆ්ට් මානව සබඳතා සම්මානය නිළි ජීනා ඩේවිස්ට පිරි නැමීමට නියමිතය.

 

හොඳම චිත්‍රපට-

PICTURE

Ford Vs Ferrari,The Irishman , Jojo Rabbit, Joker,

Little Women,Marriage Story,

1917,Once Upon A Time In Hollywood,Parasite

 

අධ්‍යක්ෂණය-

DIRECTOR Martin Scorsese- The Irishman

Todd Phillips-The Joker Sam Mendes-1917

 Quentin Tarantino- Once Upon A Time In Hollywood Bong Joon Ho-Parasite

 

නළුවා-

ACTOR
Antonio Banderas-Parasite
Leonardo Dicaprio-Once Upon A Time In Hollywood
Adam Driver-Marriage Story
Joaquin Phoenix-Joker
Jonathan Pryce-The Two Popes

 

 

නිළිය

- ACTRESS
Cynthia Erivo-Harriet,Scarlett Johansson- Marriage Story, Saoirse Roman-Little Women,Charlize Theron-Bombshell, Renee Zellweger-Judy

 

 

සහාය නළුවා-
SUPPORTING ACTOR
Tom Hanks-A Beautiful Day In The Neighborhood
Anthony Hopkins-The Two Popes
Al Pacino-The Irishman
Joe Pesci-The Irishman
Brad Pitt-Once Upon A Time In Hollywood

 

 

සහාය නිළිය-

SUPPORTING ACTRESS
Kathy Bates- Richard Jewell,Laura Dern-Marriage Story,
Scarlett Johansson- Jojo Rabbit

 

 

ස්වීය තිරනාටකය-

ORIGINAL SCREENPLAY
Knives Out- Rian Johnson
Marriage Story-Noah Baumbach
1917-Sam Mendes/Krysty Wilson Cairns
Once Upon A Time In Hollywood-Quentin Tarantino
Parasite-Bong Joon-Ho

 

 

පරිවර්තිත තිරනාටකය-

ADAPTED SCREENPLAY
The Irishman-Steven Zaillian
Jojo Rabbit-Taika Waititi
Joker-Todd Phillips/Scott Silver
Little Women-Greta Gerwig
Theb Two Popes-Anthony Mccarten

 

සැකිලි වෘත්තාන්ත චිත්‍රපටය-

ANIMATED FEATURE FILM
How To Train Your Dragon:the Hidden World, I Lost My Body,Klaus,Missing Link,Toy Story-4

 

 

ජාත්‍යන්තර චිත්‍රපටය (හොඳම විදෙස් භාෂා චිත්‍රපටය මෙවර සිට හැදින්වනුයේ මෙනමිනි) - INTERNATIONAL FEATURE

CORPUS CHRISTI-පෝලන්තය

HONEYLAND-උතුරු මැසිඩෝනියාව

LES MISERABLES-ප්‍රංශය

PAIN AND GLORY-ස්පාඤ්ඤය

PARASITE-දකුණු කොරියාව

 

වාර්තා වෘත්තාන්ත චිත්‍රපටය-

DOCUMENTARY FEATURE

American Factory,The Cave,The Edge Of Democracy,For Sama,Honeyland

වාර්තා කෙටි විෂය-

DOCUMENTARY SHORT SUBJECT
In The Absence,Learning To Skateboard In A Warzone,Life Overtakes Me,St.Louise Superman,
Walk Run Cha Cha


සජීවි ක්‍රියාදාම කෙටි චිත්‍රපටය-

LIVE ACTION SHORT FILM
Brotherhood,Nefta Football Club,The Neighbor's Window,Saria, A Sister,

 

සැකිලි කෙටි චිත්‍රපට

-ANIMATED SHORT FILM
Daughter,Hair Love,Kitbull,Memorable,Sister,

 

 

ස්වීය සංගීතය-

ORIGINAL SCORE
Joker-Hildur Guonadottir
Little Women-Alexandre Desplat
Marriage Story-Randy Newman
1917-Thomas Newman
Star Wars-The Rise Of Skywalker-John Williams


 

 

ස්වීය ගීතය-

ORIGINAL SONG
Toy Story-4-
Icant Let Yoy Throw-Randy Newman
Rocketman-Love Me Again-
Elton John/Bernie Taupin
Breakthrough-
I Am Standing With You-Diane Wawarren
Froxen -2-In To The Unknown-Kristen Anderson Lopez-/Robert Lopez
Harriet-Stand Up-Cynthia Erivo

 

 

ශබ්ද සංස්කරණය-

SOUND EDITING
Ford Vs Ferrari-Donald Sylvester
Joker-Alan Robert Murray
1917-Oliver Tarney-Rachael Tate
Once Upon A Time In Hollywood- Wyle Stateman
Star Wars The Rise Of Skywalker-Matthew Wood/David Acord

 

 

ශබ්ද මිශ්‍රණය-

SOUND MIXING
Ada Astra, Ford Vs Ferrari, Joker, 1917, Once Upon A Time In Hollywood


 

 

නිෂ්පාදන සැලසුම-

PRODUCTION DESIGNER
The Irishman, Jojo Rabbit, 1917,Once Upon A Time In Hollywood,Parasite


 

කාමරාකරණය-

PRODUCTION DESIGNER
The Irishman, Jojo Rabbit, 1917,Once Upon A Time In Hollywood,Parasite


 

 

වේශ නිරූපණය හා කේශ විලාසිතා.

MAKEUP AND HAIRSTYLING
Bombshell,Joker,Judy,Maleficent-Mistress Of Evil,
1917


ඇඳුම් නිර්මාණ -

 COSTUME DESIGN
The Irishman,Jojo Rabbit,Joker,Little Women, Once Upon A Time In Hollywood

 

 

සංස්කරණය-

Ford Vs Ferrari,The Irishman, Jojo Rabbit, Joker,
Parasite,


දෘෂ්ටි ප්‍රයෝග -

visual effects
Avengers:endgame, The Irishman, The Lion King, 1917, Star Wars :The Rise Of Skywalker

 

Add new comment