සිංහල චිත්‍රපට නාමාවලිය

දෙසැම්බර් 27, 2018

බිම්බා දේවී හෙවත් යශෝධරා

තිරගත වූ දිනය - 2018 අප්‍රියෙල් 26

ඉදිරිපත් කිරීම - සරසවි සිනෙරු

නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි

සංවාද රචනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න

 ගේය කාව්‍ය රචනය සම නිෂ්පාදනය - චන්දු හපුතන්ත්‍රි, චාන්ද්‍රි හපුතන්ත්‍රි, කුමුදිනි ඩයස් හපුතන්ත්‍රි

කතා සැකැස්ම - දඹදෙනි යුගයෙහි (ක්‍රි. ව. 13 සියවස) මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පුජාවලිය නම් වූ සම්භාව්‍ය සාහිත්‍ය කෘතිය ඇසුරිනි

සහය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, ඉඳුනිල් දැරණියගල, සසිතා ෆොන්සේකා

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කැමරා සහය - අනුර කොඩිතුවක්කු, මුදිත විතාන

අතිරේක කැමරාකරණය - ස්ටයිනර් මැකලම් ඇඩම්ස්

ආලෝකකරණ ශිල්පීන් - ආරියරත්න පෙරේරා, කීර්ති වසන්ත, කෝසල මනෝජ් මංජුල නිලන්ත, මහින්ද ප්‍රේමලාල්, සමිත මධුෂාන්, කසුන් සංජය, දුමින්ද ඉෂාර

සංස්කරණය - රුක්මල් නිරෝස් සහාය ගයාන් ඉන්දුම

අංග රචනය - ප්‍රියන්ත දිසානායක සහය - වසන්ත පූර්ණවංශ, අසංක කොළඹගේ

කලා අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම්කරණය - බිමල් දුෂ්මන්ත සහය මදුරංග රොෂාන්

කලා දෙපාර්ත්මේන්තු කළමනාකරු - අජිත් මංජුල

සටන් අධ්‍යක්ෂණය - සුමුදු අමල්ක

නර්තන අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ

කේශාලංකාරණ - හරූන් ෂයිඩීන්

වස්ත්‍රාභාරණ - තිළිණ හෙට්ටිගේ වස්ත්‍රාභරණ සහය - ප්‍රසන්න දැකුම්පිටිය, හසිනි සියුරංගි, ළහිරු හේෂාන්, කමල් ඉන්ද්‍රජිත්, සුරන් හේමකුමාර

නිෂ්පාදන කළමනාකරණය - මනෝහරී හේවාවසම්

නිෂ්පාදන කළමනාකරණ සහය - ඉන්දික සමීර, ඉරේෂ් කරුණාරත්න, දමිත් සාරංග, සම්පත් ගුණවර්ධන, මහේන්ද්‍රදාස් මුරලි, චන්දික ජයලත්, දර්ශන ජයසේන, දිමුතු වාසනා, ඩබ්. එස්. පුෂ්පසිරි

නාද සැලසුම්කරණය - ශශික රුවන් මාරසිංහ (ජාතික චිත්‍රපට සංස්ථා ශබ්දාගරය)

ශබ්දාගාර සහය - කේ. වී. නන්දකුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන සම්බන්ධීකරණය - ඒ. ඩී. රන්ජිත් කුමාර, නිමල් විජේසිරි සේනාධීර

විශේෂ අධීක්ෂණය - සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර

දෘශ්‍ය ප්‍රයෝගඅධික්ෂණය - චත්‍ර වීරමන් නාද ශික්ෂණය - සදරු ගමගේ (සාගා රෙකෝඩින් ස්ටුඩියෝ)

ඉංග්‍රිසි උපසිරසි - නිලීකා ද සිල්වා, චන්න කස්තුරිසිංහ

නිශ්චල ඡායාරූප - සංදේශ් බණ්ඩාර

කැමරා හා ආලෝක උපකරණ - මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම

දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීමු - භාරත හෙට්ටිආරච්චි. කලාත් වර්ණසූරිය, සමීර ප්‍රනාන්දු, කසුන් මලින්ද, තරිදු හෂාන්, මිහිරාන් විමලසූරිය, ග්‍රේෂන් කුලරත්න

ඩී සී පී පිටපත් මුද්‍රණය - ෆයින් විෂන්

 සංගීත වින්‍යාසය - සංගීත් වික්‍රමසිංහ, සුගත් හෙට්ටිආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ශාස්ත්‍රීය ඒකල ගායනා - ශාස්ත්‍රපති රශ්මි සංගීතා, ආචාර්ය අසිත් අතපත්තු සමූහ ගායනා - පවනි අමරසා, සුවිනි සුදස්නි, සිතාරා මදුෂානි, කල්පනා බමුණුසිංහ, තමර දර්ශන ගුණතිලක, චතුර ගයාන් ජයනෙත්ති, යසංග ශ්‍රීමාල් ගායනා සහ ගායන ශිල්පීන් 1. කාව්‍යක්කාරයාගේ කවි - ඩිලාන් කරුණරත්න (සිනමාවට හඳුන්වා දෙන) 2. සිද්ධාර්, ශ්ලෝක ගායනා - අසංක ධනංජය ලියනආරච්චි 3. නරසීහ ගාථා - ඉනෝකා අහංගම 4. යශෝධරා වතෙහි කවි - ආචාර්ය විශාරද නන්දා මාලිනී

ප්‍රධාන දර්ශන තලය - රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය අශ්ව ඉස්තාලය - සුරංජන් ප්‍රේමදාස සංස්කරණ මැදිරිය - ඒඛ්ඊ 4 නාද සංකලනය - ම්දචජඬ ඉබභඤඪධ - ඛ්ඩඥදදචඪ භාරතීය ශිල්පි සම්බන්ධීකරණය - කෞශල්‍යා වික්‍රමසිංහ අතිරේක නළු නිළි

සම්බන්ධිකරණය - ක්‍රිෂාන්ත ප්‍රතාප්සිංහ, සංජීව මතඟවීර

 භාරතීය ශිල්පි සංවාද අධීක්ෂණය - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවා විතානගමගේ, රිද්මා නිෂාදිනි, වත්සලා සමරකෝන්, ෂෙහාන් රණසිංහ ප්‍රධාන හඬ කැවීම් ශිල්පීහු - ෆර්නි රෝෂිනි, බිමල් ජයකොඩි, බිම්සරා ප්‍රේමරත්න, සම්පත් ශ්‍රී ජයසිංහ, සම්පත් තුෂාර දයාවංශ ප්‍රචාරණය - දිලීප අබේසේකර, බන්දුල නානායක්කාරවසම්, ඩබ්. එම්. කේ. විජය බණ්ඩාර, ලාලිත්‍ර පල්ලේගම්ගොඩ,ගාමිණී අතපත්තු, ජනක කුමාර වර්ණසූරිය, මහේෂ් ලංකා පීරිස් අතිරේක හඬ කැවීම් ශිල්පීහු - වෙනුත් බණ්ඩාර, කුසල් වීරමන්ත්‍රී, හේමකාන්ති මනතුංග, අමිරු හේෂාන් අබේරත්න, ගනිදු නිම්සර, දුලාජ් නිම්තක, සුමිත් ගෝමස්, ඩබ්. ජේ. කේ. වී. සතුප්න, විමුක්ති අකලංක ආරියරත්න, ඉවේෂා ශ්‍යාමිණි කුමාරපේලි, එල්. ජී. ආශා නිරාමි, එල්. ජී. නිමන්ත ප්‍රියමාල්, කේ. හසන්ති නිරංගා කේශාලංකරණ සහය - තිලිණි නවෝදා, ඉරේෂ් එරංග, හේෂාන් රණසිංහ, ඉෂාර විමුක්ති විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු - හිරාන් ඉන්දික

එළිමහන් පටිගත කිරීම - ගිහාන් කාවින්ද

ග්‍රැෆික් නාමාවලිය - ගයාන් ගුණසේකර අක්ෂර වින්‍යාසය - පුෂ්පානන්ද ඒකනායක කෘත්‍රිය වර්ෂා - ගාමිණී විමලසේන, නාමල් විජේරත්න, සංජය චානක, උපුල් විජේරත්න, අසංක ප්‍රසාද් ප්‍රධාන රංග භාණ්ඩ නිමැයුම්කරු - තුසිත අත්තනායක

සහය - අකිල උදාකර රංග භාණ්ඩ සැකසුම්කරු - මෙරිල් වීරසිංහ ප්‍රධාන පිංතාරුකරුවෝ - දමිත් විජය බණ්ඩාර, මනෝජ් ප්‍රියන්ත ප්‍රධාන කැටයම්කරු - චන්ද්‍රරත්න දොලපිල්ල සහය - රම්‍යා දොලපිල්ල

ප්‍රධාන මූර්ති ශිල්පි - ඉන්දික හේරත් සහය - තිළිණ ලක්ෂාන්, සමන් කුමාර ප්‍රධාන පසුතල නිර්මාණ ශිල්පි - නිහාල් රෝහණ සහය - සමන් සුසන්ත, සිසිර කුමාර වඩු කාර්මික ශිල්පීහු - සාලින්ද පෙරේරා, කේ. ඒ. ජෝශප්, ලලිත් සංජීව, අනුර ප්‍රියශාන්ත, තිළිණ ජයවර්ධන, චමින්ද පෙරේරා, සුගතදාස මධුසංක, සේනාධීර, එච්. එච්. චමිල්, ආර්. ඩී. සුමිත් ප්‍රවාහන - අනුර රෝහණ බණ්ඩාර, හැරිස් ජනක නන්ද කුමාර ප්‍රධාන රංගන ශිල්පීහු - පල්ලවි සුභාෂ් (යශෝධරා), ඒ. චෞද්රි (සිද්ධාර්ථ), අජිත් වීරසිංහ (ශුද්ධෝදන), සංගීතා තදානි (ප්‍රජාපති), කමල් දේශප්‍රිය (සුප්‍රබුද්ධ), දිනෙත් ද සිල්වා (දෙව්දත්), ශම්මු කසුන් (ඡන්න), නෙත්සුක මුළුතැන්රාල (රාහුල - ළමා), තුමිඳු දොඩම්තැන්න (කාව්‍යක්කාර), විල්සන් ගුණරත්න (අසිත තවුසා), හේෂාන් මනුල (නන්ද), උදාරි පෙරේරා (නන්දා), රුවි ලක්මාලි (නන්දා), ජයන්ත ගලගෙදර (නෛමිත්තක), ඇනස්ටා ග්‍රේනි (උත්තරා), තිස්ස ගුණතිලක (කළුදායි), ගීතානි සෙනෙවිරත්න (ථුල්ල නන්දා), ප්‍රියා විතානආරච්චි (භද්‍රා), නිල්වලා විශ්වමාලි (සුජාතා සිටු දුව), අශෝක පියදර්ශන (ආනන්ද හිමි), සංජය වෙදආරච්චි (සැරියුත් හිමි), සුරේෂ් මධුෂාන් (මුගලන් හිමි), සඳුනි වත්සලා ජයවර්ධන (පුණ්ණා) සහය රංගන ශිල්පීහු - සචිනි සෙව්වන්දි, ඉසුර ලතික නිශ්ශංක, නිලු හෙට්ටිහේවා, දිල්කි හේවගේ, නදීශානි නවරත්න, කව්මිණි විමර්ශානි, ඩිනාරා පුංචිහේවා, අනුත්තරා අලීශා, තුෂාරි සෙනෙවිරත්න, වසන්ත ගීතආරච්චි, මධුෂිකා සෙව්වන්දි, චාමින්ද හේරත්, අජිත් කුමාර, සුරංග හික්කඩුව, ආකාශ් පතිරණ, කෝකිල සෙනෙවිරත්න,ජෙරම් රසල්, ප්‍රසන්න දැකුම්පිටිය, අජිත් ශාන්ත, ඩබ්. ඩබ්. සෙනෙවිරත්න, සිරිල් පී. මධුරසිංහ, පබෝධා මොහොට්ටි, නෙත් තත්විදු මුහන්දිරම්, නිසල දෙනුවන්, නෙතුගි යසස්ශ්‍රී, නුවන් නෙත්සිතු, බිඟුන් නිල්නෙතු, ළහිරු සංජන, මිසර මෙත්සුක, බිනුක සංදීප, සනුක වින්දිව්, කේ. ජයරත්න, කේ. එම්. ප්‍රේමරත්න, සුනිල් අබේවික්‍රම, ඩී. පී. ප්‍රේමදසා, නීල් ගාමිණී ගුණරත්න, ප්‍රදීප් නන්දන, චිත්‍රසේන කොඩිතුවක්කු,ඩබ්. උබේරත්න,පි. එච්. ප්‍රේමදාස, එල්. පී. ජයරත්න, කේ. ජී. ඤාණතිස්ස, ජී.එච්. ජිනදාස අශ්වාරෝහකයෝ - ඉෂාන් දිවුල්කුඹුර, නාමල් සුරංග, එල්. ආර්. රොෂාන්, සුමිත් රුවන් කුමාර, රුවන් තිලක ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.