2018 වසරේ තිරගත වූ චිත්‍රපට

ජනවාරි 3, 2019

ආදරෙයි මං - ප්‍රගීත් රත්නායක - ජනවාරි 19

එක දවසක අපි - අනුරුද්ධ ජයසිංහ - පෙබරවාරි 01

නෙලා - බෙනට් රත්නායක - පෙබරවාරි 14

පෝරිසාදයා - බී. සිරිතුංග පෙරේරා - පෙබරවාරි 16

කුසල් - අර්ජුන කමලනාත් - පෙබරවාරි 23

කෝමාලි කිංග්ස් - කිංග් රත්නම් - පෙබරවාරි 23

සේයා - කලයාණ චන්ද්‍රසේකර - මාර්තු 15

යම රජ සිරි - සජීව සංකල්ප දසනායක -මාර්තු 16

වෛෂ්ණාවි - සුමිත්‍රා පීරිස් - අප්‍රේල් 05

පුංචි අන්දරේ - සුමිත් රෝහණ තිත්තවැල්ල - අප්‍රේල් 05

බිම්බාදේවි හෙවත් යශෝධරා - මහාචාර්ය සුනිල් ආරියරත්න - අප්‍රේල් 26

වස්සානේ සඳ - උදයකාන්ත වර්ණසූරිය - මැයි 25

රයිගමයයි ගම්පලයයි - ලලිත් ප්‍රේමරත්න - ජුනි 01

දැවෙන විහඟුන් - සංජීව පුෂ්පකුමාර - ජූනි 29

ගෝල් - රොහාන් පෙරේරා - ජූලි 26

ඇලඩින් සහ පුදුම පහන - සුමිත් කුමාර - ජූලි 26

ඝරසරප - ජයන්ත චන්ද්‍රසිරි අගොස්තු 10

කළු හිම - උපාලි ගම්ලත් - අගෝස්තු 31

කොළඹ සන්නිය රිටර්න්ස් - හර්ෂ උඩකන්ද - සැප්තැම්බර් 21

නිදහසේ පියා ඩී. එස්. - සුනෙත් මාලිංග ලොකුහේවා - ඔක්තෝබර් 12

උදුම්බරා - කේ. එස්. චමන්ත් රාජ් - ඔක්තෝබර් 25

යාළු මාළු යාළු - ලාල් ප්‍රියදේව - නොවැම්බර් 16

මැතිව් - චන්ද්‍රන් රත්නම් - නොවැම්බර් 23

සරුංගල් - නාලක විතානගේ - දෙසැම්බර් 12

ටවුමෙ ඉස්කෝලේ -සුනිල් ප්‍රේමරත්න - දෙසැම්බර් 20

අතුරු මිතුරු හරි අපූරු -ලාල් ප්‍රියදේව - දෙසැම්බර් 20

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.