සිංහල චිත්‍රපට නාමාවලිය

වස්සානයේ සඳ
ජනවාරි 3, 2019

තිරගත වූ දිනය - 2018 මැයි 25

නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර, උදයකාන්ත වර්ණසූරිය, දීපා ප්‍රනාන්දු

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය

සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, නදීශ සමිත් ඩයස්

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

සහය කැමරා - චමින්ද පතිරත්න, බුද්ධික සේරසිංහ, තිස්ස හෙට්ටිආරච්චි

ආලෝකකරණ ශිල්පීන් - ඩොරික් රත්නායක, ශාරක ශ්‍යාමල්, ලක්පති මධුරසිංහ, වසන්ත කුමාර

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - ඉන්දික උදාර ලංකා

සහය - තරංග දඩුමුල්ල කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්

සහය - නිශාන්ත කුමාර ශබ්ද පරිපාලනය, සැලසුම්කරණය හා 5.1 ශබ්ද මිශ්‍රණය - ශශින් ගිම්හාන්

නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න

සහය - හේමන්ත බන්ධනගේ

නිෂ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

සංස්කරණ මැදිරි තාක්ෂණය සහය සහ නාමාවලිය - තනුෂ්ක කහඳවල

ඇඳුම් පැළඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය

සහය - විහඟ දෙව්මින්

දර්ශන තල හා රේඛීය කළමනාකරු (ඕස්ට්‍රේලියා) - මහේෂ් කේ. බණ්ඩාර

ඕස්ට්‍රේලියානු නිෂ්පාදන සම්බන්ධිකරණ කටයුතු සහ නිෂ්පාදන සහය - කරු කටුවන්දෙනිය

පිටපත් මුද්‍රණ හා ප්‍රචාරක කටයුතු - නිහාල් සංජය, කිසල් සංජය

විශේෂ දෘෂ්ටි ප්‍රයෝග සජීවිකරණ කටයුතු - සිද්ධාර්ථ නයනානන්ද 'වස්සානේ සඳ'

අකුරු නිර්මාණය - සිසිර විජේතුංග පොලේ ශබ්ද- ඩබ්ලිව්. ජී. පොඩිරත්න

හඬ කැවීම් - සම්පත් රණවීර, ප්‍රසාදිනි අතපත්තු, වෙනුක් බණ්ඩාර, මිහිර සිරිතිලක, දනුෂ්ක ජයරත්න

 ශබ්ද සැලසුම් අධික්ෂණය - ප්‍රවීන් ජයරත්න

ශබ්ද පටිගත කිරීම - රොහාන් බුලත්සිංහල

ට්‍රැක්ඩොලි ක්‍රියාකරු - සුරේෂ් මධුශංක

පසුබිම් සංගීත සංයෝජන සහය - සංගීත් වික්‍රමසිංහ, සුගත් හෙට්ටිආරච්චි

ගීත පටිගත කිරිම - අනුර රණසිංහ

පසුබිම් සංගීතය පටිගත කිරීම - සඳරු ගමගේ

නිෂ්පාදන සහය කටයුතු - එම්මානුවෙල් ඩයස්, ජනක වසන්ත, දුෂාන්ත පෙරේරා, ඩී. ඩබ්ලිව්. සැම්සන්

ජෙනරේටර් ක්‍රියාකරු - සුරේෂ් මධුශංක

ගී තනු නිර්මාණය සහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගීත, ගායන ශිල්පීන්, ගී පද රචකයන් අසනි වර්ෂා - සුනිල් එදිරිසිංහ - ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න මධු සඳ කැන් - අභිෂේකා විමලවීර, අමල් පෙරේරා - ගී පද - සුනිල් විමලවීර අසිරිමත් වූ ප්‍රේමයේ - උරේෂා රවිහාරි, දුමාල් වරණකුලසූරිය - ගී පද - කුලරත්න ආරියවංශ ආදරය ඇදහිය නොහැක - ශශිකා නිසංසලා ජයසුමන - ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ අහස් සමුදුර - අමරසිරි පීරිස් - ගී පද - ආරියසිංහ පෙරේරා

රඟපෑ නළු නිළියන් - අනුජ් රණසිංහ - සන්දේශ්), පියුමි හංසමාලි - (මිහිරි), ඇන්ජලෝ සන්ජීව් බාන්ස් (ගයන්ත), ඕෂධී හිමාෂා (නතාෂා), රවීන්ද්‍ර රන්දෙණිය (සන්දේශ්ගේ පියා), සුවිනීතා වීරසිංහ (සන්දේශ්ගේ මව), අනුලා කරුණාතිලක (මිහිරිගේ මව), කිරුල හේරත් (එරංග), ශ්‍රීනාත් මද්දුමගේ (තුසිත් බාප්පා), ගයාත්‍රි පනන්විල (මාලති පුංචි), ප්‍රසන්න ප්‍රියදර්ශන (සිසිර), ගිවන්ත අර්ථසාද් (වෙද මහතා), කුමාරි සේනාරත්න (මේනකා), රොහාන් සිරිවර්ධන, ශාන්ති වර්ණසූරිය, සචින්ත රන්වල, දයාදි දිසානායක, රවීන්ද්‍ර ප්‍රදීප්, සරත් චන්ද්‍රසිරි, අසේල ද මෙල්, යසන්ජිත් ද මෙල් (ළමා නළු), වෙනුකි මානක්කේ, ලලිත් නවරත්න, ලලිත් විජේරත්න, එම්. පුෂ්පකුමාර, සඳරුවන් නන්දසේන, රොෂාන් විතානගේ, හර්ෂණ අබේවර්ධන, පෘථවි සොයිසා, ශශික රුක්මල්, සමන්ති විජේරත්න, සරණි සල්ගාදු, නදී ජයවර්ධන, සෞම්‍යා සඳමාලි, නාලන්ද කුලරත්න, නිලන්ති මෙන්ඩිස්, මලී සමරසිංහ, මල්ෂාන් ජයසිංහ, ජනක කුමාර, ලක්ෂාණි ලියනගේ, සෙලිනා ග්‍රේ, මියානා ශේක්, තාරුකා වනිගසේකර, චමිලා කුමාරි, චලනි මධුකා, පවනි මහීෂා, චරිත් වික්‍රමසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.