සිංහල චිත්‍රපට නාමාවලිය

කොළඹ සන්නිය රිටර්න්ස්
මාර්තු 14, 2019

 තිරගතවූ දිනය - 2018 සැප්තැම්බර් 21

ඉදිරිපත් කිරීම - එස්. යූ. ක්‍රියේෂන්, ෆ්ලෑෂ් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - සහන් අබේවර්ධන, ෂාමාල් දිල්ෂාන්, දිනෙත් කෝර්නෙත් නව තිර රචනය, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

තිර රචනා සහය - උපේක්ෂා උඩකන්ද

සහය අධ්‍යක්ෂණය - සුගන්ධ ජනප්‍රසාද්, ඇත්මඩලගේ, ධනුෂ්ක සමරසිංහ, සුරංග හික්කඩුව කැමරා අධ්‍යක්ෂණය - ජනිත් ගුණසේකර, කසුන් චාමර, ජගත් සුසන්ත

සංස්කරණය - තිවංක අමරසිරි

අංග රචනය - ධනුෂ්ක හුලංගමුව සහාය මංජුල අත්තනායක කලා අධ්‍යක්ෂණය - සම්පත් බුලත්සිංහල සහය - නිවන් චාමර

හඬ පටිගත කිරීම, අතිරේක ශබ්ද, ප්‍රයෝග හා 5.1 ශබ්ද නිර්මාණය - අසේල ඉන්ද්‍රලාල් (එච්. යූ. ක්‍රියේෂන්ස්) පටිගත කිරීම් මැදිරිය හා 5.1 ශබ්ද නිර්මාණය - එච්. යූ. ක්‍රිියේෂන් ස්ටුඩියෝ

කැමරා හා කාර්මික උපකරණ - ෆයින් විෂන් ගෲප් කාර්මික සහය - අමිල ප්‍රසන්න, ප්‍රියාල් ඉලේපෙරුම, ගයානු බැදිගම්පොල, ලක්ෂ්මන් මොරගොල්ලාගම, ධම්මික විජේසුන්දර, පුලින්ද කැකුලවල, නලින් වර්ණ සංයෝගය - මහේෂ් ගුණවර්ධන ඇඳුම් සැපයීම - යුවර ස්ටයිල්

නිෂ්පාදන කළමනාකරණය - හිමල්ක මධුෂාන්

රේඛීය නිෂ්පාදනය - ධනංජය ගුණසේකර

නිෂ්පාදන සහය - ගුණතිලක රණවක, චන්දන ප්‍රදීප් කුමාර, තුවාන්

ප්‍රවාහන සහය - ජෙරාඩ්, ලලිත්, ජයලත්

නිශ්චල ඡායාරූප - පසන්නදී නන්දන, ඩෙස්මන් රණසිංහ සංගීත අධ්‍යක්ෂණය - ගයාන් උඩවත්ත ගීත හා ගායන ශිල්පීන්

ප්‍රීතියෙන් සතුටින් ඉමු - අයෝමි පෙරේරා, ගයාන් උඩවත්ත (මෙම ගිතය 'සරදම්' චිත්‍රපටයට ඇතුළත්ව කරුණාරත්න අබේසේකර විසින් රචිතව ඒ. ඇම්. රාජා සහ ජමුණා රාණි විසින් ගායනා කරන ලද ගීතයකි)

රංගන ශිල්පීන් - සරත් කොතලාවල, රජිත හිරාන්, මේනකා මධුවන්ති, සැනට් දික්කුඹුර, කුමුදිනි අධිකාරි, අශිකා මතසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, රොහාන් විජේතුංග, රසිකා නිමාලි (හඳුන්වා දෙන), ගයාත්‍රි කාංචන මාලා (හඳුන්වා දෙන), බොනිපස් ප්‍රනාන්දු, තරිඳු වාරුණ, ආර්. ජී. සිරිවර්ධන, චේනක අරුමපුර (හඳුන්වා දෙන), සුදර්ශිකා ධර්මසිංහ, මංජුල සේනානායක, ගයාන් කාංචන, නිවන් චාමර, ලලිත් කල්දේරා, අනුරුද්ධ කුමාර, ගාමිණී විජේවර්ධන,සම්පත් බුලත්සිංහල, මහේෂි හේරත්, රත්න ශ්‍රී ප්‍රදිප්, චතුරිකා ආරියවංශ, ටාෂි අමරසිංහ, සුනේත්‍රා මනෙල් කරුණාරත්න, නිසංකා තේනුවර, රෝහණ වග, නිලාන් විශ්ව, නිලුෂි දිසානායක, තුසිතා වීරසූරිය, නිරංජන් අතත්නායක, රංග සම්පත්, පබසර සුලෝචන, කුමාර සේනාරත්න, අතුල ක්‍රිස්ටෝපර්, විජය ගලප්පත්ති, රසිකා ලක්මාලි, වසන්ත කුමාර, රුචිරා ගෞරවී, නිලුෂි දිසානායක, කේෂාණි රසිකා, නිරුණි වන්නිආරච්චි, අනුෂ්කා උදයංගනී, නිරංජන් අත්තනායක, නිමේජ් මධුසික, චදිමි පෙරේරා, සුබෝධ රොෂාන්, තුෂාර මධුසංඛ, තාරක නදුන්, යොමේන් ක්ලේයින්, දිලුක්ෂ නිමන්ත, දිනුෂි සහබන්දු, ඉමේෂා හසන්ති, ගයාන් ඩි. අල්විස්, තමසි ශාලුකා, කසුන් චාමර, ජගත් සුසන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.