නිදහසේ පියා -ඩී. එස්.

මාර්තු 28, 2019

තිරගත වූ දිනය - 2018 ඔක්තෝබර් 12

ඉදිරිපත් කිරීම - සෙප්්ටෙම්බර් ස්ටුඩියෝස්

නිෂ්පාදනය - ආචාර්ය විජයදාස රාජපක්ෂ, චන්න විකුම් හෙටිආරච්චි, ආචාර්ය මොහොමඩ් අමනුල්ලා රම්සි, ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ, ශ්‍රීමත් මොහාන් ඩිල්මන් ජයරත්න, සස්ත්‍රිය රාජපුත්‍ර වීරසිංහ

තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනෙත් මාලිංග ලොකුහේවා

සම නිෂ්පාදනය - ශ්‍යාමලී පතිරණවසම් ලියනගේ, පද්මසිරි රණවක ආරච්චි, කිත්සිරි ඇතුලත්මුදලි, සිරිනිමල් කත්‍රිආරච්චි

සහය අධ්‍යක්ෂණය - උදය ප්‍රසන්න, නුවන් ශ්‍රීනාත් කස්තුරිආරච්චි, සජිත් පතිරණ, සහන් රංජන වීරවර්ධන, ලලිත් ධනංජය බටගල්ල

කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ කැමරා සහය - බුද්ධික සේරසිංහ, ඩබ්. ඊ. නුවන් නිරෝශන, චමින්ද පතිරත්න, පැතුම් ධනංජය, නෙවිල් මස්ඉඹුල

ආලෝකකරණ සහය - ලලිත් පද්මසිරි, ඉසුරු උදයංග, බෙනට් ජයසිරි, නලින් සේපාල ඒකනායක, දිනේෂ් බංඩාර, අනුර කිත්සිරි, චානුක චාමින්ද, නිශාන්ත සෙල්ලප්පෙරුම,අනුර කුමාර, යසස් ශ්‍රී අත්තනායක

සංස්කරණය - ශාන් අල්විස්

අංග රචනය - තාරක අධිකාරි

සහය - චන්දික ක්‍රිෂාන් මීරිගම, හෂාන් ලක්තරු, චින්තක නදීශාන්, අනූෂ තරංග

පසුතල නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

 කලා සහය - සංජීව දිසනායක, සුජිත් ලක්මාල්, ගිහාන් බාලආරච්චි, නලින් ජීවන්ත

පසුතල ඉදිකිරීම් ශිල්පී - සුරංජිත් බණ්ඩාර යටවර, ඕ. ඩී. ගුණසිරි, නිමේෂ් ලක්මාල්, තිසර සෙහාන්, ජයන්ත පෙරේරා, තිලක් කරුණාරත්න, හේවගේ අකුරුස්ස, චන්ද්‍රපාල වික්‍රමගේ, ප්‍රියන්ත පුෂ්ප කුමාර, සුසන්ත

ශබ්ද පරිපාලනය සහ ඩිජිටල් වර්ණ සංයෝජනය - ප්‍රවීන් ජයරත්න 5.1

ශබ්ද මිශ්‍රණය සහ විශේෂ ශබ්ද ප්‍රයෝග - සශින් ගිම්හාන් පෙරේරා

ඇඳුම් නිර්මාණ සහ රංග වස්ත්‍ර නිර්මාණය - පියතිස්ස අකුරම්බොඩ

ඇඳුම් නිර්මාණ සහය - පවිත්‍රා අබේසිංහ, එම්. එස්. දිසානායක, පී. පී. ජී. ජයන්ත

රංග භාණ්ඩ නිර්මාණ ශිල්පීන් - උපුල් උපනන්ද, ගාමිණී ජයසිංහ, සසිදු කෝලිය, රත්න ජී. අංහෙට්ටිගම, ධනුක බාලආරච්චි, සංජය දිනූෂ

කේශාලංකරණ ශිල්පී - රුචිර දිනෙෂ්ක

සහය - ප්‍රදීප් බස්නායක

 විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂණය - චත්‍ර වීරමන්, භාරත හෙට්ටිආරච්ච්, කලාත් වර්ණකුලසූරිය, සමීර ප්‍රනාන්දු දෙබස්, පොලේ

ශබ්ද පටිගත කිරීම සහ උප සිරැසි සැකසුම - තනුෂ්ක කහදවල (ඩිල් ෆිල්ම් ඉන්ටර්නැෂනල්)

විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්. පොඩිරත්න සහය - ප්‍රියන්ත නිරෝශන

ඉංග්‍රීසි පරිවර්තනය - ආනන්ද ආරියරත්න

 ඉංග්‍රීසි උප සිරැසි - වින්දන ආරියවංශ

පූර්ව ප්‍රචාරක පට නිර්මාණය - චරිත් ලක්ෂිත විල්ආරච්චි

පෝස්ටර් සහ දැන්වීම් නිර්මාණය - ඩැරන් කන්දසාමි

ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - සුසන්ත චන්ද්‍රසිරි

ජෙනරේටර් ක්‍රියා කරවීම - සුනිල් ජයකොඩි, ලලිත් වසන්ත

නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සහය - ජගත් කන්දේකුඹුර, සුදේශ් දියපලාගොඩ, යු. බී. මහේෂ්

සංගීතය පටිගත කිරීම - අනුර රණසිංහ, සදරු ගමගේ

මාධ්‍ය සම්බන්ධීකරණය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

නිෂ්පාදන කළමනාකරණය - ඉරෝෂන ගයාන් වීරකෝන්

නිෂ්පාදන උපදේශක - නීතිඥ සමන් වීරමන්

නිෂ්පාදක විධායක - නිරෝශන් පාදුක්ක

නිශ්චල ඡායාරූප - මෙවන් ලියනගේ

 සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා

ගීත ප්‍රබන්ධනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත හා ගායන ශිල්පීන් - පුලතිසි පුර මහ පැරකුම් - විශාරද අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා

සමූහ ගායන සහය - යෂාරු පංකජ පෙරේරා, නිරුපදි තිෂාක්‍ය පෙරේරා, දෙවිලි මා ෂෙන්කා පෙරේරා, දිලාරා හේෂදී ගුණවර්ධන වාද්‍ය මණ්ඩලය - අජිත් ජයවීර, සුසිල් අමරසිංහ, ප්‍රනීත් සාරංග, දිනේෂ් බෝගොඩ, මධුසංක රත්නායක, ලෝචන රාමනායක, නිහාල් පෙරේරා, ජානක බෝගොඩ, තරිඳු ජයතිලක, වජිර ගෝමස්, වජිර ප්‍රනාන්දු, ශාලුක හෙට්ටිආරච්චි, ධනංජය සෝමසිරි, මංජුල කළුආරච්චි රංගන ශිල්පීහු - ලක්ෂ්මන් මෙන්ඩිස් (ස්ටිවන් සේනානායක වැඩිහිටි), තුමිඳු දොඩම්තැන්න (ඩී. එස්. තරුණ), අභිෂෙන් ඉසිවර (ඩී. එස්. ළමා), සුසන්තා චන්ද්‍රමාලි (මෞලි දුනුවිල වැඩිහිටි), තිසුරි යුවනිකා (මෞලි දුනුවිල තරුණ), පාලිත සිල්වා (එෆ්. ආර්. සේනානායක), ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (එෆ්. ආර්. තරුණ), පවිත්‍රා වික්‍රමසිංහ (එලන් ආටිගල), ප්‍රියා විතානාරච්චි (එලන් තරුණ), ජී. ආර්. පෙරේරා (ස්පේටර් සේනානායක), නයනා හෙට්ටිආරච්චි (කැතරිනා එලිසබෙත් සේනානායක), රොෂාන් පිලපිටිය (ඩී. සී. සේනානායක), නිරෝශා තලගල (ග්‍රේස් දුනුවිල), අයෝධ්‍යා රත්නසිරි (මේරි සේනානායක), ජනක් ප්‍රේමලාල් (ඊ. ඩබ්. පෙරේරා), ජයලාල් රෝහණ (ජේම්ස් පීරිස්), අතුල ජයසිංහ (ඒ. ඊ. ගුණසිංහ) සංජීව දිසානායක (සී. ඩබ්. ඩබ්. කන්නංගර) සාරංග දිසාසේකර (එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක), සජීව රාජපුත්‍ර වීරසිංහ (ජෝන් කොතලාවල) එරංග ජීවන්ත (ඩී. ආර්. විජයවර්ධන) උදිත් අබේරත්න (ජේ. ආර්. ජයවර්ධන), සෝමසිරි අලකොලංග (පොන්නම්බලම් රාමනාදන්), කමල් දේශප්‍රිය (ඩඩ්ලි සේනානායක), රිචඩ් මානමුදලි (ඔලිවර් ගුණතිලක), සුරේනි සෙනරත් (කොතලාවල මැතිනිය), පූජිත ද මෙල් (හෙන්රි පේද්‍රිස්), චන්දික නානායක්කාර (ඩී. සී. පී. ද සිල්වා), ඩග්ලස් රණසිංහ (රිචඩ් අළුවිහාරේ), මිලින්ද පෙරේරා (ජී. ජී. පොන්නම්බලම්), ශ්‍රියන්ත මෙන්ඩිස් (මල්ලව පොර පුහුණුකරු), ගාමිණී හෙට්ටිආරච්චි (මල්ලව පොර තරගයේ නිවේදක), ආකාශ් පතිරණ (ආතර් වී. දියෙස්), දිලීප් මනෝහර (පියදාස සිරිසේන), උදේනි අල්විස් (රාමනාදන් පොන්නම්බලම්), සරත් චන්ද්‍රසිරි (කරෝලිස්), හේමසිරි ලියනගේ (ඩී. ඩී. පේද්‍රිස්), ශ්‍රියාණි මහවත්ත (මල්ලිනෝ පේද්‍රිස්),නයෝමි තක්ෂිලා (හිල්ඩා පේද්‍රිස්), තෙසාරා ජයවර්ධන (දොස්තර පීරිස්), සඳුන් විජේසිරි (ඉන්දියානු වෛද්‍යවරයා), සස්ත්‍රිය රාජපුත්‍ර වීරසිංහ (ආටිගල), කුමාර තිරිමාදුර (පාසැලේ මුල් ගුරුවරයා), දයාදේව එදිරිසිංහ (ඕකිඩ් නිවසේ සේවකයා), නන්ද වික්‍රමගේ (ශ්‍රී සුභූති හිමි), වසන්ත විට්ටච්චි (ලොකු හාමුදුරුවෝ) අනුර බණ්ඩාර රාජගුරු (මුදලාලි), තාරක අධිකාරි (සොල්දාදුවා), රන්ජන් ප්‍රසන්න (වාර්තාකරු) අතිරේක ශිල්පීන් - රන්ජිත් සිල්වා, සිතිර දුල්මන්, රංජිත් ජයසේකර, කැමිලස් යාපා, රංජිත් කඹුරුපිටිය, සංජීවනී අමරතුංග, ශානිකා දිසානායක, රුවන් කන්ඩලම, හෙලන් රෙනෝල්ඩා, ජයතිස්ස අතුලසිරි, අශෝක කිංස්ලි, අශ්වින් අස්වද, හර්ෂණී කුමාරි, ටෙෂාන් අනුරුද්ධ, චන්ද්‍ර මල්කාන්ති, කාන්ති කුමාරි, එච්. ඩබ්. පියශීලි, නිරෝශිනි දීපිකා, ධනුක මධුෂාන්, එච්. ආර්. කුමාර්, ශශි කුමාර්, ප්‍රදීප් කුමාර් ෆාගර්, රාමන් කයිලඩි, පෙරුමාල් සෙල්වම්, එස්. ත්‍යාගරාජා, රාජ්ගෝපල් චන්ද්‍රසේකර, චන්ද්‍රසේකර අශාස්, දිනේෂ් කුමාර්, කේ. ජී. ඒ. මෝක්ෂා, ජී. ආර්. රුවන් තරංග, බී. එච්. මධුශානි පෙරේරා, එස්. ඩී. සුජිත් ප්‍රියංක, බදුගේ නන්දසිරි, බී. එච්. මාෂල් පෙරේරා, ඒ. කේ. ආරියසේන, ජයතිලක, යූ. එච්. ජයරත්න, උමෑලේ ඛේමානන්ද හිමි, හඟුන්නාවෙ ශීලරතන හිමි, දිමුතුගම ශිලරතන හිමි, මාවතගම ඥානානන්ද හිමි, හඟුන්නාවේ විපුලධම්ම හිමි, තඹුත්තේගම සද්ධානන්ද හිමි, දික්කනිපිටියේ සූධීරානන්ද හිමි, මැදගම පඤ්ඤානන්ද හිමි, මැදවෙල ජිනානන්ද හිමි, සදුන්පුර පඤ්ඤානන්ද හිමි, තේවත්තේ කේමරතන හිමි, ගල්ගමුවේ සද්ධාතිස්ස හිමි, සමනලතැන්නේ ධම්මසිද්ධි හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.