සිංහල චිත්‍රපට නාමාවලිය

උදුම්බරා
අප්‍රේල් 4, 2019

තිරගත වූ දිනය - 2018 ඔක්තෝබර් 25 ඉදිරිපත් කිරීම - එම්. එන්ටර්ටේන්ට්මන්ට් - සිරස චිත්‍රපට නිෂ්පාදනය - එම්. ටී. චැනල් පුද්ගලික සමාගම තිර රචනා සංවර්ධනය - ප්‍රගීත් රත්නායක කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - කේ. එස්. චමන්ත්රාජ (ඉන්දීය ජාතික) සහය අධ්‍යක්ෂණය - සරත් සේනාරත්න, වසන්ත සමරසිංහ, මනස්මිනි බුවරාහන් කැමරාකරණය - එස්. භාරත්වාජ් (ඉන්දීය ජාතික) සහාය - රංගන පී. ගුණතිලක සංස්කරණය - බාබු ඒ. ශ්‍රිවාත්සව (ඉන්දීය ජාතික) සංස්කරණ අධ්‍යක්ෂණය - කේ. එස්. තිරුමලෙයි (ඉන්දීය ජාතික) කැමරා සහය - චමල් එච්. වික්‍රමසිංහ, එච්. එම්. මධුශාන්, මෙවන් නිශාන්ත දෙවන කැමරා ශිල්පී - රවි ස්වාමි සහාය - අභිසේක් සෙට්ටි (ඉන්දීය ජාතික) දෙවන කැමරා සහය - එච්. සී. සමන් රණවීර (චූලා), මංජුල සූරියආරච්චි ආලෝකකරණය - ජෙගදීසන් සුන්දරේෂන්, ලලිත් පද්මසිරි, අබේකෝන් බස්නායක, ශාන්ත ඩබ්. පෙරේරා, රිකාෂ් මාස්, ඩිල්ෂාන් බුත්පිටිය, දිනේෂ් චාමර, නදීෂ රොෂාන්, ධනුෂ්ක සඳරුවන්, ලක්ෂ්මන් කුමාර, නිශාන්ත නිදර්ශන අංග රචනය - ඉන්දික උදාර ලංකා සහාය - චාමර නිරෝශන් කලා අධ්‍යක්ෂණය - සම්පත් වන්නිආරච්චි සහාය රුවන් චාමර, ප්‍රභාත් මධුශංක ශබ්ද සංකලනය - කිංස්ලි සෑම්, සිඩ්නි චන්ද්‍රසේකර හඬ කැවීම - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජ වනිගසේකර ශබ්ද පටිගත කිරීම - ජනක ප්‍රසාද් සංගීතය පටිගත කිරීම් ශබ්දාගාරය - ධීනග්‍රම් පටිගත කිරීම - රාමකිරාන්දින ඩිජිටල් වර්ණ සංයෝජනය සහ 5.1 ශබ්ද මිශ්‍රණය - චන්දෘ නිෂ්පාදන සම්බන්ධිකරණය - අතීෂ් පරමසිවම් නිෂ්පාදන කළමනාකරණය - සුරේන් චන්ද්‍ර සහය හේමන්ත බන්ධනගේ නිෂ්පාදන කෘත්‍යාධිකාරී - මල්කි විජේමාන්න මූල්‍ය කළමනාකරණ සහය - නයෝමි නලවංශ, දේවින්ද ගුණතිලක, තිලාන් ආරියසිංහගේ, පාලිත ඒකනායක, රුක්මාල් දොලමුල්ල, කීත් කුලසිංහගේ, චරිතත් සිවාන්ත, ලහිරු දර්ශන, ජයනාත් ගෝරාන්, ක්‍රිෂ්ණදාසන්, මනෝජ් නිලංක, චිරාත් ඩිලංක නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න සංගීත අධ්‍යක්ෂණය - ධීනා ගීත ප්‍රබන්ධනය - සිඩ්නි චන්ද්‍රසේකර ගීත හා ගායන ශිල්පීන් ආකාශයේ වැහි අඳුර මකා - ප්‍රදීප් රංගන, ශානිකා මධුමාලි සමනල සිරසින් පින්බර - ප්‍රදීප් රංගන, ශානිකා මධුමාලි ගීත පටිගත කිරීම - ජුපිටර් එන්ටර්ටේන්මන්ට්ස් ශබ්දාගාර ඉංජිනේරු - ප්‍රිහාන් මඩප්පුලි පටිගත කිරීමේ ශිල්පී - එච්. ඩේමින් පෙරේරා ඇඳුම් නිර්මාණය - ශර්මිලා ෆොන්සේකා සහාය - අයේෂා මල්ෂි ප්‍රනාන්දු, සුරාජ් අස්මිත් අමතර නළු නිළි සැපයුම - පද්මා මෙන්ඩිස් උදුම්බරා චරිතයට හඬ කැවීම - පබෝධා සංදීපනී ෆොලිකැටි ක්‍රියා කරවීම - ශාලිත ජයසුන්ර, සරත් ගුණතිලක, ශලින්ද ප්‍රමෝද් ජිම් ජිබ් ක්‍රියාකරවීම - නිලන්ත ප්‍රදීප් කුමාර, රුක්ෂන් සම්පත්, සුදුනිල් සුරංග, ඩබ්ලිව්. සුමිත්, උජිත් දිලිදු නිෂ්පාදන සහාය - එස්. මුගෙන්දරදාස් (මුරලි), බී ප්‍රශාන් (මෝගන්) එච්. ඩබ්ලිව්. රංජිත් වාර්තා චිත්‍රපට කැමරාකරණය - ඇන්තනි සුදර්ශන ජෙගනාදන් ක්‍රීඩා තාක්ෂණ උපදෙස් - රජිත පෙරේරා ශබ්ද ප්‍රයෝග - ඩී. නාරායනන් පසු නිෂ්පාදන කටයුතු - බ්‍රාග්මා සිනේ ක්‍රියේෂන් පුද්ගලික සමාගම - ඉන්දියාව කළමනාකාර අධ්‍යක්ෂ - විජෙයිරාජ් ජෝති, හර්ෂවර්ධන රඟපෑ නළු නිළියන් - ජැක්සන් ඇන්තනි, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (හඳුන්වා දීම), නදීෂානි හෙන්ඩසන් (හඳුන්වා දීම), හර්ෂි රංගිකා, රයන් ගමගේ, කෞශල්‍යා නිර්මාණ ප්‍රනාන්දු, සරත් කොතලාවල, සංගීතා බස්නායක, අනුර පතිරණ, උපතිස්ස බාලසූරිය, කිත්සිරි හේවාගම, තිස්ස ගුණතිලක, තනුජා විජේවික්‍රම, අනුෂ්කා උදයංගනී, ප්‍රභාත් මධුසංක, සමුදුර ප්‍රේමවර්ධන, සංජය බණ්ඩාරනායක, චන්ද්‍රිකා ප්‍රනාන්දු, ප්‍රියංකා රොඩ්රිගෝ, පියුමි කළුපහන, රවුෆ්ඩීන්, අනුර කිත්සිරි, ගාමි විවේක්‍රම, කැළුම් කුමාර, උපාලි ජීවක, හේමන්ත බන්ධනගේ, රශාන්තප්‍රිය, නිපුන මධුසංක, සහන් මානගේ, ප්‍රභාත් වැදිසිංහ, අතුල ක්‍රිස්ටෝපර්, මිචෙල් දිල්හාරා අතිරේක රංගනය - ශිරෝමි දිලක්ෂි රණසිංහ, කේ. ඒ. සී. කේ. කොඩිතුවක්කු, ඈන් නිවර්තනා ප්‍රනාන්දු, නිපුනි නිමාෂා, අංජලී පුල්වංශ, සදීපා ඇන්ඩසන්, සදෙව්නි දහම්සා, තමාලි මල්පාන, උත්පලා දිනක්ෂි, නිලුෂා උදයංගනී වනසිංහ, පුෂ්පා කුමාරි, අයේෂා අනුපමා, නිමේෂා හසේනි, මායා මධුවන්ති, ජයනි මධුෂිකා ජයතිස්ස, නිලුකා ලක්මාලි, තරූ දිව්‍යා, පවනි බංඩාර, ඉෂාරා පූර්ණිමා, පබෝධා ජයතිලක, ටානියා රාමනායක, නටාෂා නිලංගි, පසිදු තිවංක බමුණුආරච්චි, සංජය රණවීර, රූෂි ස්නේහා, බුද්දිකා ප්‍රියදර්ශනී, සෝමා ලියනගේ, රංදි ගයේෂා, මාලිකා අමිත්, ධවියා සෙල්ලමි, ඉෂාර හංසනි, මිනුලි පහන්මා සිරිවර්ධන, ධනිෂා ප්‍රකාශ්, රනිඳු ප්‍රමෝධ්‍යය, සිතුම් ඉදුවර, එරංද විශ්ව, දහම්දි ඇතුගල, ගරුකි පෙරේරා, අමන්දා මධුෂානි, මල්ෂි නදීෂානි, සචිනි මල්ෂා, ශාලිකා නිමාලි, සෙනුලි කෞෂල්‍යා, සමන් කුමාර, පියුමි ඉමල්කා, කාවින්ද සඳරුවන්, එස්. අනුලා, සකුන්තලා සුගතපාල, වෙනුර ප්‍රසාද්, මීනා ප්‍රනාන්දු, ශානි දිසානායක

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Add new comment