සිංහල චිත්‍රපට නාමාවලිය

ටවුමේ ඉස්කෝලේ
ජුනි 13, 2019

තිරගත වූ දිනය – 2018 දෙසැම්බර් 20 ඉදිරිපත් කිරීම – ඉයෝන් ෆිල්ම්ස් නිෂ්පාදනය – ධම්මික අතපත්තු කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න සහය අධ්‍යක්ෂණය – අමිල ප්‍රේමරත්න, දිලූපා වීරසිංහ, ලංකා කුමාර කැමරාකරණය – බුද්ධික මංගල, දිලූපා වීරසිංහ සහය – කසුන් චාමර අතිරේක කැමරාකරණය – හර්ෂණ කරුණාතිලක ඩ්‍රෝන කැමරා ක්‍රියාකරු - ජී. ජී. සරත් ගුණතිලක ආලෝකකරණ ශිල්පීන් – ප්‍රදීප් ශ්‍රී බණ්ඩාර, ප්‍රියන්ත චන්ද්‍රකුමාර, ගාමිණී වික්‍රම බණ්ඩාර, අමිල පුෂ්පකුමාර, දිනේෂ් මංජුල සංස්කරණය – අනුර බණ්ඩාර අංග රචනය – තරංග රුක්මල්වල සහය – චින්තන නදීශාන් කලා අධ්‍යක්ෂණය - සනත් ජානක කලා සහය – අසංග වැලිගම, හසන්ත මහේෂ් කල්පගේ

ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය (සරසවි චිත්‍රාගාරය)

වර්ණ සංයෝජනය සහ ගීත රූප රචනය – ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන කළමනාකරණය – වසන්ත කිතුල්ගහමුදුන

නිෂ්පාදන කළමනාකරණ සහය – මහින්ද රත්නායක, ඩබ්. එම්. කරුණාරත්න නිශ්චල ඡායාරූප – උපුල් නිශාන්ත නිෂ්පාදන සහය – පී. ඒ. කුසුම්සිරි ආලෝක උපකරණ සැපයීම - සිනේප්‍රෝ

කැමරා උපකරණ සැපයීම, සංස්කරණ කටයුතු, වර්ණ සංකලන මැදිරිය, ඩී. සී. පී. පිටපත් සැකසීම - ෆයින් විෂන් ගෲප්

ත්‍රිමාණ සජීවිකරණය - තිසර ධනංජය ඇඳුම් නිර්මාණ ශිල්පිණී – අමිතා නන්දනී ද සිල්වා පොලිස් නිල ඇඳුම් සැපයීම – ජගත් මල්දෙනිය, කීර්ති රංජිත් නිමි ඇඳුම් සැපයීම – විලාසිතා

ට්‍රැක් ට්‍රොලි ක්‍රියා කරවීම – පී. අමිල චන්දන සංගීත අධ්‍යක්ෂණය – විශාරද දර්ශන වික්‍රමතුංග ඇතුළත් වූ ගීත සංඛ්‍යාව - 03

නුඹ මලක් පීදුණු දුවේ – විශාරද ශශිකා නිසංසලා - ගී පද රචනය – රවි සිරිවර්ධන සුරංගනාවන් ඇවිදින් - යෙහෙනි මුණිෂිකා - ගී පද රචනය – අසංක රුවන් සාගර එක නටුවක මල් පොකුරක් – හර්ශන දිසානායක, කුමාරි දසනායක – ගී පද රචනය සුගත් සෝමවීර වාද්‍ය වෘන්දය - වයලින් – කලණි පෙරේරා, සනත් සතිශ්චන්ද්‍ර, මධුශංක රත්නායක, රුක්ෂාන් ගුණවර්ධන, දිල්පහන් මල්ලිකාරච්චි, තිසර බණ්ඩාර සිතාරය – නිහාල් පෙරේරා

ගිටාර් බැන්ජෝවා - මහින්ද බණ්ඩාර, ලසන්ත කාරියවසම්

එස්රාජ් - සුජීව රණසිංහ බටනලා - නුවන් බාලසූරිය, සාරංග ඒකනායක චෙලෝව - රෝචන රාමනායක විද්‍යුත්සර පුවරුව - සුගත් හෙට්ටිආරච්චි, ප්‍රියන්ත ගමගේ, තරිදු ජයතිලක

බේස් ගිටාරය - සංගීත් වික්‍රමසිංහ රිදම් ගිටාරය – මහේන්ද්‍ර පැස්කුවල් ඩ්‍රම්ස් - ඉන්දික සරත් තාල තරංග - ධනංජය සෝමසිරි

විදුලිමය ඔක්ටෝ පෑඩය – ප්‍රිය කුමුදු මැදවත්ත හඬ මුසුව - ඉමෝකා අහංගම පසුබිම් සංගීත නාද දමනය – දයානන්ද පෙරේරා ඡ්අඔ ඉඊඋච්ධ්ර්‍ණ ගීත නාද දමනය - සඳරු ගමගේ - ඉඒට්ඡ් ඉඊඋච්ධ්ර්‍ණ රඟපෑ නළු නිළියන් – බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, කුමාර තිරිමාදුර, සුසිලා කෝට්ටගේ, ප්‍රභෂි පල්ලියගේ (ළමා), මෙලීසා යෙනුලි (ළමා) ජගත් ගලප්පත්ති, චරිත් සේනානායක, යෙහානි හංසිත්, ඩිනුර නාගසිංහ, දිමුතු චින්තක, රනිෂ් ෂාම්, අසංක දේවමිත්‍ර, ජීවනි නිරූපා, ප්‍රියන්ති මංගලිකා, නිලංජනී පෙරේරා, කීර්ති රංජිත්, රංජිත් රූබන්, අනෝජා වීරසේකර සෙසු චරිත – ශාන්ත කොටියාකුඹුර, මලිත් බොරළුගොඩ, දිනුෂි වීරසිංහ, අනුර ජේ. වීරසේකර, ශ්‍රියාණි විජේකෝන්, රේණුකා සඳසීලි, ලාල් කුමාර, ඒ. එම්. කේ. අතපත්තු, ඊ. එම්. මෛත්‍රිරත්න, වසන්ත නිතුල්ගහමුදුන, ඩබ්ලිව්. එම්. කරුණාරත්න, මහින්ද රත්නායක,කුසුම් දිසානායක, ප්‍රේමේන්ද්‍ර විතානාරච්චි, ධනංජය අකලංක, හසන්ත මහේෂ් කල්පගේ, සුචිත් දිසානායක, ජනක පේ‍්‍රමලාල්, කසුම් ලංකාධිකාරි, කුඩා ළමුන්: සෙනුරි ආලෝකා, දුලාංජලී, පවිනි කවිංසා, සචිනි දිලුකා, තිලංකා ඉදුමනී, නිම්සිත බිනුක්, මෙනුලි ලක්නාරා, පන්තියේ ළමුන්: සෙනුරි මිනෝසා, පමෝද්‍යා තරුෂි, ආර්. එම්. චතූර්යා හංස කිංකිනි, එච්. එම්. සී. එස්. හේරත්, පී. ඒ. ජී. ධනුෂි කාවින්ද්‍යා, ටී. එන්. ටී. පීරිස්, ආර්. එම්. පී. කවින්ෂා, ජේ. පී. ඕ. විදුසලා ජයසිංහ, බී. වී. තටි්‍යා දව්මිනි බණ්ඩර, ඩබ්ලිව්. ආර්. එන්. ආනන්ද, පුනාරා පුල්මණි, දුල්මි නවෝද්‍යා, දුලක්ෂි ක්ෂ්මිණි, විහංගි විශ්වනී, ලුනාෂා ශලිනි, දියසදී කුලරත්න, සිනුරි රශ්මිකා, එස්. එම්. ඊ. ආලෝකා, පී. එම්. ටී. පෙරේරා, ආර්. එම්. ආර්. එස්. බණ්ඩාර, එම්. එෆ්. එන්. අමීනා, ඒ. එම්. එස්. එස්. ලංකා ලිනුක ජයසිංහ, ගුවනි හංසිලා, තෙදසි අයනදී, සමෝදා සත්සර ප්‍රදර්ශක මණ්ඩලය – ඊ. ඒ. පී. සිනමා ප්‍රදර්ශන මණ්ඩලය

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.