සිංහල චිත්‍රපට නාමාවලිය

ගින්නෙන් උපන් සීතල
ජුනි 27, 2019

තිරගත වූ දිනය – 2019 ජනවාරි 18

ඉදිරිපත් කිරීම - සිනේප්‍රෝ ලංකා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම

නිෂ්පාදනය – චමත්කා පීරිස් තිර රචනය – ආරියවංශ ධම්මගේ

අධ්‍යක්ෂණය – අනුරුද්ධ ජයසිංහ

සහය අධ්‍යක්ෂණය - සමීර හසුන්, බුද්ධික අබේරත්න, චමින්ද හේවාවසම්, දේවිකා කුමාර්

කැමරා අධ්‍යක්ෂණය – ධනුෂ්ක ගුණතිලක

කැමරා සහය – ආර්. කේ. රංගන ප්‍රසාද් ගුණතිලක, චමල් හසංක වික්‍රමසිංහ, ධනුෂ්ක බණ්ඩාර

ආලෝකකරණ ශීල්පීන් – ආරියරත්න පෙරේරා, ප්‍රියන්ත චන්ද්‍රකුමාර, ප්‍රදීප් ශ්‍රී බණ්ඩාර, දිලුෂ වින්දන, වසන්ත දිසානායක, ගාමිණී බණ්ඩාර, අමිල කුමාර

සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ

සහය – අජිත් රාමනායක

අංග රචනය – නාරද තොටගමුව

සහය – මනනුවන් රූපසිංහ, තරිදු පතිරත්න. රජිත සඳරුවන්

කලා අධ්‍යක්ෂණය හා පසුතල නිර්මාණය – උදේනි සුබෝධි කුමාර

සහය – නිශ්ශංක බණ්ඩාර, හසන්ත කල්පගේ, හේෂාන් ගුණසේකර, කසුන් විජේනාරායන

ශබ්ද සැලසුම් හා සංයෝජන – අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය – පුබුදු ධනංජය

වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ

දෘශ්‍ය ප්‍රයෝග - චත්‍ර වීරමන්, රුසිරු පන්නිලගේ

නිෂ්පාදන කළමනාකරණය - සුලෝචන අකලංක

සහය – මහේෂ් වනිගසූරිය, කනිෂ්ක බණ්ඩාර, රංජිත් සුරංග

රේඛීය නිෂ්පාදන - සෙනුර පීරිස්, ජූඩ් මුතුගල

පූර්ව නිෂ්පාදන සැලසුම් – මංජුල ද සිල්වා

විධායක නිෂ්පාදනය – ජයලත් ක්‍රිෂන් පීරිස්, චන්දන සමරකෝන්

නිෂ්චල ඡායාරූප – ධම්මික පතිරත්න

නාමාවලිය – කසුන් සංජය, දුලාංජන ලක්ප්‍රිය

 ඇඳුම් නිර්මාණය - සංජීව කරුණාරත්න

 සහය – දිමුතු ප්‍රියජනක, ඉසුරු ප්‍රියංජන

කොණ්ඩා සැකසුම – හරූන් ෂයිඩීන්

සහය – නුවනි මධුෂානි, ලෙස්ලි සේරම්

ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න සහය – ප්‍රියන්ත නිරෝෂන්

පසුතල නිර්මාණ සහය – කල්ප මධුරංග, නලින් ධනංජය සේනාරත්න, රන්දුනු ප්‍රභාෂ්වර, දුෂ්‍යන්ත බංඩාර, අසංග වැලිගම, ඩබ්. ඩී. කීර්ති

ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා, ගීතානන්ද සේරසිංහ, වරුණ රොෂාන්

ගීත පටිගත කිරීම - සඳරු ගමගේ - සේජ් රෙකෝඩින් ස්ටුඩියෝ

ට්‍රැක්ඩොලි ක්‍රියා කරවීම – අමිල චන්දන, මධුරංග බණ්ඩාර, තරංග රචිත, කසුන් විදුරංග

පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂ ප්‍රයෝග - රංජිත් සිල්වා

සංගීත අධ්‍යක්ෂණය – නදීක ගුරුගේ ගීත ප්‍රබන්ධනය – නයනානන්ද පෙරේරා, චන්ද්‍රකුමාර වික්‍රමරත්න

ගීත ගායනය – උමාරියා සිංහවංශ, නවරත්න ගමගේ

අත්වැල් ගායනා - චරිත් රවින්ද්‍ර ජයනාත්, චමිල මධුෂාන්, තමර දර්ශන, සචිත්‍ර ජයතිලක, හර්ෂ ජාගොඩ, තුසිත සම්පත්

ගීත හා ගායන ශිලපීන් - අනේ ඝණඳුර – උමාරියා සිංහවංශ, නවරත්න ගමගේ – ගී පද නයනානන්ද පෙරේරා - සංගීතය – නවරත්න ගමගේ විමුක්ති ගීතය – නදීක ගුරුගේ සහ ගුරු ගෙදර සිසු කැළ

නළු නිළියන් – කමල් අද්දරආරච්චි, සුලෝචනා වීරසිංහ, ජගත් මණුවර්ණ, දිල්හානි අශෝකමාලා, විශ්වජිත් ගුණසේකර, ප්‍රියන්ත සිරිකුමාර, සංජීව උපේන්ද්‍ර, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ, තුසිත් ලක්නාත්, නාරද තොටගමුව, ජානක නිලංග, මංජුල මොරගහ, දීපානි සිල්වා, ප්‍රසන්ජිත් අබේසූරිය, හංසමාලා ජානකී, සුරාජ් මාපා, අංජන ප්‍රේමරත්න, හර්ෂ තෙන්නකෝන්, බුද්ධික අබේරත්න, ලසන්ත ප්‍රැන්සිස්, හර්ෂ ප්‍රසාද්, ප්‍රමිල සමරකෝන්, බුද්ධික ජයරත්න, චින්තක කුලතුංග, චන්ද්‍රසෝම බිංදුහේවා, අරවින්ද හෙට්ටිආරච්චි, සමීර හසුන්, චින්තක වාස්, ජීවනී කාරියවසම්, පාලිත අබේරත්න, ක්‍රිශාන්ත ජයබාහු, අමල් රත්නශාන්ත, සමන්ත කුමාර ගමගේ, ශ්‍රිමති ගබ්රියෙල්, නයනතාරා වික්‍රමආරච්චි, කෝරළගේ සමන්, සුරං ප්‍රදීප්, සුමිත් වර්ණකුල, සදීශ මොහොට්ටි, සනත් වික්‍රමසිංහ, මහේෂ්වරී රත්නම්, එස්. අයි. සමරක්කෙඩි, රයන් වෑන්, උදේනි සුබෝධි කුමාර, මධුශාන් හත්ලහවත්ත, සංජීව වෙදආරච්චි, ලක්මා විජේසේකර, ආරියවංශ ධම්මගේ, චතුර කිත්සිරි, ජයරත්න ගලගෙදර, ප්‍රියා විතානාරච්චි, සමින්ද සංජීව, රංජන් ප්‍රසන්න, සලුජා පීරිස්, ඉන්දු මුගේවෙල, සදීශ අනුරුද්ධික, රෝලන්ඩ් පීරිස්, ආචාර්ය චන්දන ජයලත්, සංජීව දිසානායක, ආනන්ද කුමාර උන්නැහේ, චමිල බුද්ධික, මයුර පෙරේරා

ළමා චරිත – මරියා පර්නි අප්පුහාමි, ගිමාෂි හිරන්‍යා, ඔසද යසෙත්, තිලක්ෂි විශ්මිකා, සඳුනි තාරුණ්‍යා, හිරුණි නෙහන්යා, අපූර්වා නිර්මාණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.