සංසාරේ දඩයක්කාරයා අද සිට

ජූලි 4, 2019

සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව නම් නවකතාව ඇසුරෙන් ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සංසාරේ දඩයක්කාරයා සිනමාපටය අද (ජූලි 04) සිට තිරගත වේ. සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ, ක්‍රිස්ටිනා බ්‍රිටෝ, ඉසුරු නවෝද් (ළමා නළු), තුසිත ලක්නාත් මෙහි චරිත මවති. 

Add new comment