සිංහල චිත්‍රපට නාමාවලිය

සංගිලි
ජූලි 4, 2019

තිරගත වූ දිනය – 2019 ජනවාරි 18 ඉදිරිපත් කිරීම – චාර්යා ෆිල්ම්ස් නිෂ්පාදනය – අධිනීතිඥ කීර්ති උඩවත්ත තිර පිටපත – ඒ. එච්. කරුණාරත්න අධ්‍යක්ෂණය – ලලිත් පන්නිපිටිය සහය අධ්‍යක්ෂණය - නිලන්ත පෙරේරා කැමරා අධ්‍යක්ෂණය – නිලන්ත චුලරත්න කැමරා සහය – බුද්ධික සේරසිංහ, ෆ්රැන්ක්ලින් රූෆ් සංස්කරණය සහ ශබ්ද පරිපාලනය – ප්‍රවීන් ජයරත්න සංස්කරණ පෙර සැකසුම – ධනුෂ්ක කළුආරච්චි අංග රචනය – පූජිත සන්දාදුර සහය – විශාකා ගුණතිලක කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා, ශාන් මාකදුර නර්තන මෙහෙයුම සහ සටන් අධ්‍යක්ෂණය – ලලිත් පන්නිපිටිය නිෂ්පාදන කළමනාකරණය - චමින්ද පන්නිපිටිය සහය - රොෂාන් ලියනගේ, නාරද පන්නිපිටිය නිශ්චල ඡායාරූප - ශාන් රූපස්සර නාමාවලිය - ශාන්ත විජේවර්ධන (සිලිකන් ග්‍රැෆික්ස්) ගීත සංකලනය – රංග දසනායන (උඩු මහලේ - මන්දාරම් වැහි) ගීත පටිගත කිරීම – ඇන්තනි සුරේන්ද්‍ර (මන්දාරම් වැහි) නාභිගත කිරීම - ෆැරැන්ලින් රූෆ් ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම – මංජුල නිලන්ත දොඹකර ක්‍රියා කරවීම - මහේෂ් ප්‍රනාන්දු ආලෝකකරණ ශිල්පීන් – නිහාල් සිල්වා, සරත් කළුපහන, රංජිත් දිසානායක, එම්. ප්‍රේමසිරි කැමරා උපකරණ සහ චිත්‍රාගාර සේවා සැපයීම – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම දෙබස් පටිගත කිරීම – ගිහාන් හසන්ත ගල්පාය, ධනුෂ්ක කළුආරච්චි ඩිජිටල් වර්ණ සැකසුම – ප්‍රවීන් ජයරත්න ඇඳුම් නිර්මාණය – ඉන්දු කන්නංගර ඇඳුම් නිර්මාණය – (මන්දාරම් වැහි ගීතය) සුසන්ත ගනේගොඩ පසුබිම් සංගීතය පටිගත කිරීම - ඡ්අඔ ඉබභඤඪධ - දයානන්ද පෙරේරා සංගීත අධ්‍යක්ෂණය සහ ගීත ප්‍රබන්ධනය - සමන් පනාපිටිය

සහය සංගීත අධ්‍යක්ෂණය - සමන් ලෙනින් / ඩිලාන් වික්‍රමසිංහ ගීත හා ගායන ශිල්පින් - මන්දාරම් වැහි අහස පුරා - ඉන්දිකා උපමාලි / සමන් ලෙනින් උඩු මහලේ මල් වැහි වැහැලා - නෙළු අධිකාරි / සමන් ලෙනින් / සමන් පනාපිටිය රඟපෑ නළු නිළියන් - දුලානි අනුරාධා, සාරංග දිසාසේකර, වීණා ජයකොඩි, සනත් ගුණතිලක, විමල් කුමාර් ද කොස්තා, වසන්ති චතුරානි, ලයනල් වික්‍රම, නලින් ප්‍රදීප් උඩුවෙල, රොබෙකා නිර්මලී, මොහාන් හෙට්ටිආරච්චි, කුමුදිනි අධිකාරි, අනූෂා සොනාලි, සුසංග කහදවආරච්චි, ජයතිලක හේරත්, ඕෂිනි ලියනගේ, හේෂානි පෙරේරා, සුදත් රෝහණ, චාමින්දි ගුණතිලක, රන්ජන් ගලගෙදර, ෂෙල්ටන් කරුණාරත්න, හේමචන්ද්‍ර පෙරේරා, නිලන්ත පෙරේරා, රංග කොස්තා, සුනෙත් මැල්සිරිපුර, හෙලප්ප්‍රිය නන්දරාජ, ශිරෝමි උපමාලිකා

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Add new comment