සිංහල චිත්‍රපට නාමාවලිය

තාල
ජූලි 11, 2019

තිරගත වූ දිනය – 2018 ජනවාරි 31 ඉදිරිපත් කිරීම - ශක්ති ෆිල්ම්ස් සිරස මූවිස් එම්. එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය – නිලාන් වීරසිංහ තිර රචනය – නදී කම්මැල්ලවීර / පාලිත පෙරේරා අධ්‍යක්ෂණය – පාලිත පෙරේරා සහය අධ්‍යක්ෂණය – නලින්ද ප්‍රේමරත්න, අසංක වික්‍රමසිරි කැමරාකරණය – චින්තක සෝමකීර්ති / කුලරුවන් ගමගේ සංස්කරණය, වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර අංග රචනය – හර්ෂ මංජුල කලා අධ්‍යක්ෂණය – බිමල් දුෂ්මන්ත සහය මදුරංග රොෂාන් ශබ්ද සංකලනය – අතුල ජයසිංහ කැමරා සහය – මුදිත විතානගේ, මහේෂ් ගුණරත්න, ශිරාන් ලක්ෂාන්, අමිල චන්දන, හේෂාන් එස්. බඩකුඹුර, චාමර කෑගල්ල සහය සංස්කරණය - චන්දන ලියනගේ, අසංක වික්‍රමසිරි ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – ඩී. එච්. ඉඳුනිල් සුරංග ආලෝකකරණ සහය – එච්. ඒ. නිලන්ත සුදර්ශන, ඩී. ජී. ගිහාන් කාවින්ද, ඩී. ආර්. සමිත් මදුශාන්, එල්. එච්. එච්. චමෝද් සන්දීප අංග රචනා සහය – පසන් මල්ෂාන් සමරසිංහ, ජූඩ් පෙරේරා පොප් මාස්ටර් - ඩෙන්සිල් තුසිත අත්තනායක සෙට් ඩිසයිනින් – ආසිරි උදාකර ජයරත්න ප්‍රධාන පසුතල ශිල්පි - නිහාල් රෝහණ ජෙනරේටර් ක්‍රියා කරවීම – ඒ. ජී. ඒ. තිලකසිරි ප්‍රධාන පින්තාරු ශිල්පී – දමිත් විජේබණ්ඩාර සහය – නිසල මධුසංක ඇඳුම් නිර්මාණය – ප්‍රියන්ත ප්‍රභාෂ්, ජනක උල්ලදුපිටිය සහය ඇඳුම් නිර්මාණය – ඩබ්. එම්. සංජීවනී විජේකෝන්, හේමාල්, කලනි ශබ්ද සංකලනය – අතුල ජයසිංහ ශබ්ද සැලසුම්කරණ සහය - ෂෙහාන් ගුණතිලක දෙබස් පටිගත කිරීම - ශශින් ගිම්හාන් පෙරේරා ද්විමාන සජීවීකරණය – රවි කළුබෝවිල, සුසිල් ජයශාන්ත පෙරේරා නිෂ්පාදන කළමනාකරණය – මංජුල පෙරේරා රේඛීය නිෂ්පාදනය – චන්න දේශප්‍රිය, ප්‍රසන්න කිතලගම නිශ්චල ඡායාරූප – තමරි වසුන්දරා, මාලක වැලිගොඩපොල සංස්කරණ මැදිරිය, තාක්ෂණ උපකරණ සහ වර්ණ සංයෝජන මැදිරිය – මැජික් ලැන්ටන් උප සිරැසි පරිවර්තනය – නදී කම්මැල්ලවීර උප සිරැසි සැකසුම – මලිත් හෑගොඩ 5.1 ශබ්ද සංයෝජනය - සුරේෂ් මාලියැද්ද, ශ්‍යාමික තමෙල් සංගීත අධ්‍යක්ෂණය – චින්තක ජයකොඩි ගීත ප්‍රබන්ධනය – අශෝක හඳගම, ආචාර්ය අනුරාධ මහසිංහ, තිසර මංගල බණ්ඩාර ගීත සහ ගායන ශිල්පීන් - මෝඩ බෑන්ඩ් – චමිල මධුෂානි සහ සහය ළමා පිරිස (පද රචනය අශෝක හඳගම) ගගනේ – කසුන් කල්හාර – පද රචනය – ආචාර්ය අනුරාධ මහසිංහ රොද බැඳිලා - කුෂාණි සඳරේඛා - පද රචනය – ආචාර්ය අනුරාධ මහසිංහ කංකං බූරු - චමිල මධුෂාන් – පද රචනය - ආචාර්ය අනුරාධ මහසිංහ කාටවත් බෑ - චමිල මධුෂාන් – පද රචනය – තිසර මංගල බණ්ඩාර රොද බැදීලා - කසුන් කල්හාර – පද රචනය – ආචාර්ය අනුරාධ මහසිංහ ළමා ගායන ශිල්පීන් – වගීසා සල්ගාදු, බිනුරි පෙරේරා, මවීපා සංසදී, මිනුකි පීරිස්, ශලනි උත්තරා, නොමාශි බුලුගහවත්ත, මිතු ගලප්පත්ති, සනුක විදානගම, නිපුන මලීෂ, හේලිත රොහාන්, ගවීෂ මහකුමාර, ශමත් අනුත්තර රඟපෑ නළු නිළියන් - හේමාල් රණසිංහ, කළණි දොඩම්තැන්න, ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, ගිරිරාජ් කෞශල්‍ය, ධනුෂ්ක ඩයස්, නදීශානි පේලිආරච්චි, චමිලා පීරිස්, විල්සන් ගුණරත්න, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රදීප් රාමවික්‍රම, රුවන් මදනායක, ප්‍රියංක සමරවීර, නිශාන්ත ප්‍රියදර්ශන - ළමා නළු නිළියන් – විශ්මි විජේසේකර, වගීෂා හංසනී සල්ගාදු, ඩිනායා රමත්ති ජයසේකර, සවනි ගමගේ, මනෝලි අනුදීපා, පියුමි ඒකනායක, ජො ඇනා රිජුතා, නිවර්තනා කාවින්ද ධනපාල, නෙත්මි චමත්කා බණ්ඩාර, සුදේශිකා දේෂානි ගමගේ, මනෝද්‍ය අභිෂේක් ගජනායක, තිසඟ දෙනුවර, කේ. එම්. අවුශ්ක දිල්කෝනාර, ඒ. එම්. මදුෂංග, දිල්ෂාන් ඒ. එම්. දවිශ්ක අධිකාරි, නිරෝද් මාලක ප්‍රනාන්දු, සෙනිත් සදන්ක සිල්වා, මලිත් හෙට්ටිආරච්චි, දෙනෙත් විහර, ටෙරොෂාන් ආදිත්‍ය, උවිදු රුක්ෂාන්, දුලක්ෂ නවීන්, දිමුතු සඳරුවන්, එඩ්මන් නිම්නාල්, ජී. ජී. හේෂාන් උදේෂ්, ඩබ්. එම්. කවිදු ලක්ෂාන්,ඩබ්.එම්. මධුෂිකා ප්‍රබෝධනී

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.