සිංහල චිත්‍රපට නාමාවලිය

නැති බැරි ටාසන්
ජූලි 18, 2019

තිරගත වූ දිනය – 2018 පෙබරවාරි 28

ඉදිරිපත් කිරීම – ට්‍රිපල් ඒ ක්‍රියේෂන්ස්

නිෂ්පාදනය - මහින්ද ඉහළගම

කතාව, දෙබස් - සරත් සමරවික්‍රම

තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්

සහය අධ්‍යක්ෂණය – අංජු ධනංජය, චින්තක දේවප්‍රිය

කැමරා අධ්‍යක්ෂණය – ගාමිණි මොරගොල්ලාගම

සංස්කරණය – අනුර බණ්ඩාර

අංග රචනය - රොඩ්නි වැන්ටුවෙස්ට්

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණය – මහින්ද ඉහලගම

නැටුම් අධ්‍යක්ෂණය – තුෂානි වීරක්කොඩි

ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ

ඩී අයි වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර

නිෂ්පාදන අධිකාරි – මහින්ද ඉහලගම

රේඛීය නිෂ්පාදනය – අකිලා වික්‍රමසූරිය

නිෂ්පාදන සහය – මහේෂ් දිසානායක

ක්‍රේන් ක්‍රියා කරවීම – ලක්ෂ්මන් මොරගොල්ලාගම

ප්‍රධාන සහය කැමරා ශිල්පී – හර්ෂ කරුණාතිලක

ඩ්‍රෝන කැමරාව මෙහෙයවීම – යසස් හෙට්ටිආරච්චි

සහය කැමරා ශිල්පී – චානක සේනාධීර / කසුන් චාමර

සජීවී දෙබස් පටිගත කිරීම – චානක ගුණවර්ධන

කැමරා උපකරණ ඩී සී පී පිටපත් කිරීම, ඩී අයි වර්ණ සංකලනය,

සංස්කරණ මැදිරිය - ෆයින් විෂන් ගෲප්

විශේෂ උපකරණ සැපයුම – ජගත් මල්දෙනිය

සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා

ගීත ප්‍රබන්ධනය - සුනිල් ධර්මසිරි / සුදේශ් වසන්ත පිරීස්

ගීත හා ගායන ශිල්පීන් - රංසීනු හඬවනා - පූර්ණ සචින්ත / චමත්කා පීරිස් දඟකාර ඇස් - සුදේශ් වසන්ත පීරිස් / චමත්කා පීරිස් / කේෂාන් පෙරේරා

නළු නිළියන් - ටෙනිසන් කුරේ, රජිත හිරාන්, මේනකා මධුවන්ති, හේමන්ත ඊරියගම, ඉසරු ලොකු හෙට්ටිආරච්චි, මහින්ද ඉහලගම, මංජුල මොරගහ, ලක්ෂ්න් අමරසේකර, දොන් ලීලාරත්න, සරත් සමරවික්‍රම, අංජු ධනංජය, කෝකිල සෙනෙවිරත්න, රොඩ්නි වැන්ටුවෙස්ට්, ජානක වික්‍රමරත්න, නීල් හෙට්ටිආරච්චි, ශානි පෙරේරා, තුෂාණි ද සිල්වා, දිල්කි මිහිරාජි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.