සිංහල චිත්‍රපට නාමාවලිය

ජූලි 25, 2019

 දැකල පුරුදු කෙනෙක්

තිරගත වූ දිනය – 2019 මාර්තු 08

ඉදිරිපත් කිරීම – විමෝදේ නිෂ්පාදන

නිෂ්පාදනය – ලාල් හෑගොඩ / මලිත් හෑගොඩ

තිර රචනය – භූපති නලින් වික්‍රමගේ

අධ්‍යක්ෂණය – මලිත් හෑගොඩ

සහය අධ්‍යක්ෂණය – දමින්ද මඩවල / චාමර චින්තක සේලාර

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඩී. මහින්දපාල

කැමරා හැසිරවීම – චින්තන සෝමකීර්ති

කැමරා සහය – අනුර කොඩිතුවක්කු / නුවන් නිරෝෂන් / නලින් ධම්මික

සංස්කරණය – මලිත් හෑගොඩ

අංග රචනය – ප්‍රියන්ත දිසානායක

සහය - ශාලිත ගුණවර්ධන

කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම

සහය ධනුෂ්ක චතුරංග / නාලක ප්‍රසන්න

ඇඳුම් නිර්මාණය – චිරන්ති මල්ලිකාආරච්චි / ආලෝක සම්පත් / ජයම්පත් ගුරුගේ

ශබ්ද පරිපාලනය සහ හඬපට නිර්මාණය - සශික රුවන් මාරසිංහ / මලිත් හෑගොඩ

ශබ්ද පරිපාලන සහය - සුසන්ත ධර්මප්‍රිය / කේ. වී. නන්ද කුමාර / ආනන්ද වික්‍රමරත්න

ශබ්ද පටිගත කිරීම – චානක ගුණවර්ධන

නිෂ්පාදන කළමනාකරණය – දීපාල් ගුණරත්න සහය ළහිරු මධුෂාන් ප්‍රනාන්දු

රේඛීය නිෂ්පාදනය – රවි කස්තුරේ (ඉන්දියාව)

සම නිෂ්පාදනය – රසාංග දිසානායක / මොහොමඩ් ඇඩමලි / නදිරි ඇඩමලි

නිශ්චල ඡායාරූප – එම්. ඩී. මහින්දපාල / බූපති නලින් වික්‍රමගේ / සම්පත් ජයවීර

දෘශ්‍ය ප්‍රයෝග - බිහිසර පලවින්න (ඩිජිටල් ඩීරීම්ස්)

අතිරේක දෘශ්‍ය ප්‍රයෝග - රවින් වෙත්තසිංහ

සංගීත අධ්‍යක්ෂණය – රුවන් වල්පොල

සංගීතය පටිගත කිරීම - සවුන්ඩ් ඒසියා ස්ටුඩියෝ

ගැටබෙර වාදනය – ජිතේන්ද්‍ර විද්‍යාපති අෂ්ඨක

ගායනය – අශෝක රංජිත් ශ්‍රීලාල්

අතිරේක දෙබස් පටිගත කිරීම – චතුර රාජපක්ෂ / ශසික රුවන් මාරසිංහ

අතිරේක ශබ්ද පටිගත කිරීම – උමේෂ් දෙනිපිටිය

හඬපට සංස්කරණය – මලිත් හෑගොඩ

ප්‍රධාන ආලෝක ශිල්පි - රෝහණ ප්‍රේමචන්ද්‍ර

ආලෝකකරණ සහය – චාරක ශාමාල් / සුනිල් ශාන්ත – දිලංග දිනුෂන් / ලලිත් වීරසේකර / උපුල් විජේරත්න / හර්ෂ විකුම්

ජිබ් ජිබ් ක්‍රියා කරවීම – ඉඳුනිල් සුරංග සහය – නිලන්ත ප්‍රදීප් / එරංග කුමාර

රඟපෑ නළු නිළියන් - සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රසන්න මහ ගමගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, දිල්ශානි පෙරේරා, අතුල පතිරණ, නදී කම්මැල්ලවීර, ආනන්ද ප්‍රේමලාල් කුමාර උන්නැහේ, කුශෙන්යා සයුමි ෆොන්සේකා, බංඩාර වීරසිංහ, අමා විජේසේකර, ප්‍රසාද් පෙරේරා, සම්පත් ජයවීර සමනලී ෆොන්සේකා, කුමුදු වික්‍රමතන්ත්‍රි, මදාරා ගිම්හානි, ශශී ගුණවර්ධන, ස්්ටෙෆාන් දිල්රුක් තිරිමාන්න, ගගන චන්ද්‍රිකා හෙට්ටිආරච්චි, ප්‍රමිල සමරකෝන්, ප්‍රියන්ත සිරිකුමාර, නුවන් මීගම්මන, ජයම්පති ගුරුගේ, සංජය හෙට්ටිආරච්චි, ගංගාදරී වික්‍රමගේ, මනුෂා ලොකුකළුගේ, ඉමෙත් සෙන්විදු, බිම්බා චාන්දි, සමන් හේවාගමගේ, දසුනි රොඩ්රිගු, ශම්මිකා ප්‍රනාන්දු, අකලංක කදනආරච්චි, රුවන්ති ද චිකේරා, වසන්ත මානෙල්, අසංක රවි, සුනිල් ප්‍රේමලාල්, ඉසංඛි සංතුජයා, සාගර ජයසුන්දර, රුක්ෂාන් විජේසූරිය, දිසාන් ප්‍රනාන්දු, සෙනෙත් සත්විරු, විරාන් නාවලගේ, ලහිරු මදුශාන් ප්‍රනාන්දු, රෝහණ ගුණසිංහ, ලක්ෂ්මන් සේනානායක, දමිත් සාරංග, අරුණ ප්‍රියාන්

Add new comment