හේමන්ත ප්‍රසාද්ගේ උලලේනි මීළඟට

අගෝස්තු 8, 2019

හේමන්ත ප්‍රසාද් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ උලලේනි සිනමාපටය ළඟදීම සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. මෙය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි. උලලේනි හේමන්තගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර ඔහු මීට ප්‍රථම වේදිකා නිර්මාණ කිහිපයක් එළි දක්වන ලදී. සංජීව උපේන්ද්‍ර, ගයනි ගිසන්තිකා සහ චමීර ලියනගේ මෙහි චරිත මවති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.